Part 42 [ END ]

866 97 151
                                    


දින සති මාස ගෙවිලා ගිහින් ලියුමි රට ගිහින් අවුරුද්දක් උනා..... කේනායා වගෙම ලියුමිට කතා කරන්න වෙන්නෙ සතියකට දවස් තුනක් වගෙ...දෙන්නම වැඩ අතරේ හිර උනත් ආදරේ නන් කොයි මොහෙතෙකවදීවත් වෙනස් උනෙ නැ විනාඩියෙන් විනාඩිය රන්ඩූ උනත්....

එදා පාටි එකෙන් පස්සෙ ලියුමි ට කොටට ඇදුම් අදින්න තියෙන ආසාව නැතිවෙලාම ගියා....' අක්කාට පෙන්නන්න තියෙන ඇග මොකටද පිට අයට පෙන්නාන්නෙ' එහෙම හිතුව ලියුමි පරණ විදිහට දිග ඇදුම් අදින්න පුරුදු උනා....ලියුමි ට හැමදේටම ව්ඩා තිබ්බෙ බයක් එදා වගෙ කකුල් වල පොටො ගහයි කියලා කවුරු හරි ...

ලියුමි ට ඕන උනෙ ගමේ ඉස්කොලේ ගුරුවරියක් වෙන්න...එත් හැමදේම වෙනස් උනා...ලියුමි ගෙ ආච්චි නැති උනා කියලා දැනගන්න ලැබෙන්නෙ ලියුමි රට ගිහින් මාස දෙකකට පස්සෙ...ලියුමි ට වලව්වෙන් අයිති කොටසෙ බාගයක් නිමාදි ගෙ නමට ලිව්වා... නිමාදීත් , තාත්තා ගෙ ප්‍රශ්න කාලයත් එක්කම විසදිලා අම්මා එක්ක වෙනත් ගමක නිදහසෙ ඉන්නවා කියලා ආරංචි උනා.... වලව්වෙ අනිත් කොට ගමෙ අනාත නිවාසෙටයි , වැඩිහිටි නිවාසෙටයි ලිව්වා....ලියුමි දේපළ පොඩි තරම්වත් ආසාවක් තිබ්බෙ නැහැ...

මෙ වෙනකොට සැරෙන් සැරෙ කේනායා ට මරන තර්ජන පවා ඇවිත් තිබුන දේශපාලන මිනිස්සුන් ගෙ.... ඇමති තුමා එක්ක් කරට කර හැප්පෙන්න යන නිසා .

***


මිට දින තුනකට කලින් බාලවයස්කාර ගැහැනු දරුවන් ගණිකා ව්‍යාපාරයෙ යෙදවිම සහ පුද්ගලයන්ට විකිනිම පිළිබඳ සැකපිට අත්තඩංගුවට ගත් සුනිල් රත්නායක ඇමති තුමා සහා..ඔහුගෙ පුත් ශනුක රත්නායක බන්ධනාගාරයේ තුලදී අභිරහස් ලෙස මියගොස් ඇත....

ඒ පුවත ලංකාවේ හැමදේම අතරෙ කතාබහාට ලක් උන මාතෘකාව ක් උනා...මාස තුනක් ගත වෙලාත් ඇමති තුමා සහ ඔහුගෙ එකම පුතා මිය ගියෙ කොහොමද කියලා මෙ වෙනකල් කාටවත් හොයාගන්න බැරි උනා.... ඔය අතරේ තමා කේනායා ට සහ ජනකට තනතුරු උසස් විමක් ලැබෙන්නෙ... එත් කවුරුත් නොහිතු විදිහට කේනායා තම රැකියාවෙන් සමුගත්තා....උසස් නිලධාරීන් පවා එයට අකැමැති උනත් කේනායා හිත දැඩි කරගෙන ඒ තීරණය ගත්තෙ ලියුමි වෙනුවෙන්...හැමදේටම වඩා තම ආදවන්තිය වටින නිසා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Tempat cerita menjadi hidup. Temukan sekarang