" තමුසේ ඕවද ඉස්කොලේ ගිහින් ඉගෙන ගන්නෙ... මුලින්ම ඒක කියලා ඉදහන්කො "
" උබ පිළිගන්නවද.. කියපන්කො... කිව්වෙ නරක වචනයක් කියලා "
වංගෙඩියත් උස්සගෙන ලියුමි ලගට කේනායා ආවෙ කෙන්තියෙන් . රෝසි අම්මටත් මුකුත් කියන්න බැ ලියුමි කරේ වැරද්දක් නිසා . එත් රෝසි අම්මා ලියූමි ලගින්ම හිටියෙ ලියුමි බයෙ අඩන නිසා .
" ඔව්.. ඔව්!! අප්පා ... පිලිගන්නවා.. වැරදි තමා .. අනෙ සොරි "
තවමත් අත් දෙකෙන්ම මුහුන වහගෙන ඉන්න ලියුමි දිහා කේනායා කෙන්තියෙන් බලන් හිටියා . ලියුමි ඇදන් හිටියෙ ගවුමක් ... ලියුමි දැන් ඉදගෙන ඉන්න විදිහට කලවා දෙක සම්පුර්ණයෙන් පෙනෙන්න තිබුනා .. ලියුමි අඩ අඩ හිටියා මිස ගවුම හදාගන්න සිහියක් තිබ්බෙ නැ .
" එහෙනම් ඇයි කිව්වෙ .. "
කේනායා , ලියුමි ලගින් ඉදගෙන මුලින්ම ලියුමි ගෙ ගවුම හැදුවා කලවා පේන නිසා . ලියුමි ගෙ මුහුනෙන් අත්දෙක අයින් කරන්න හැදුවත් ලියුමි ඉඩ දුන්නෙ නැ .
" අත් දෙක අයින් කරපන්කො... ඉක්මනට .. දෙපාරක් කියන්න බැ මට "...
" බැ ... ඔයා ගහනවනෙ "
ලියුමි අඩමින් කිව්වා .
" නැ අයින් කරගනින් අත් දෙක!!" .
නැවතත් හයියෙන් කැගැහුවාම ලියුමි අත් දෙක මුහුනෙන් අයින් කරා . ලියුමි ගෙ මුහුන රතු පාටට හැරිලා තිබුනා ..
ලියුමි අත් දෙක අයින් කරපු ගමන් කේනායා ලියුමි ගෙ අත් දෙක අල්ලගෙන .. කේනායා අනිත් අතින් කොච්චි ටික ලියුමි ගෙ කටේ විතරක් නෙවෙ මුහුනෙත් ගැවා ... ලියුමි හයියෙන් කැගැහුවෙ නැත්තෙ කේනායා ගහයි කියලා බයට.. කේනායා , ලියුමි ගෙ අත හැරිය ගමන් ගිහින් මුහුන හොද ගත්තා ." ආයෙ මට කියනවා ඇහුනොත් උබෙ කට මං පුච්චනවා!! තේරුනාද... "
ලියුමි අඩ අඩ කාමරෙට ගියා .
" ගෙ අස්සෙ කියන්නැතුව උබෙ යාලුවෝ එක්ක කියාගනින්!!"
***
" රෝසි අම්මා මං කඩේට ගිහින්
එන්නම් "කුස්සියට ඇවිත් අත හොදගන්න ගමන් කේනායා කිව්වා... ඒ වෙනකොටත් රෝසි අම්මා රෑ කැම හදනගමන් හිටියේ .

أنت تقرأ
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
القصة القصيرة𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...