" පට්ට කම්මැලි බන්... ලියූ වත් හිටිය නන් "
කසුනි ඇනුමක් ඇරලා වතුර ටිකක් බිලා ප්‍රමෝදා දිහා බැලුවා . එයලා දැන් හොද යාලුවෝ . ප්‍රමෝදා ඩෙස්ක් එකෙ ඔලුව තියන් ඉන්නකොට කසුනි , ප්‍රමෝදා ගෙ ඔලුව අතගෑවා .
" වරෙල්ලා වරෙල්ලා සිංදුවක් කියන්ඩ.... "
" ඉංගිරිසි මැඩම් නැ එයා වෙලාසන ගිහින් "
" ම්ම්ම් සැප සැප... මේකප් බාබා නැ... වරෙල්ලාකෝ සැපක් ගන්න "
එක කොල්ලො ටික හයියෙන් කැගහන්න පටන් ගත්තා .
" අඩෝ ගිටාර් එක අරගනින්... අපො මෙකා නිකන් ගැනි මැරිලා වගෙ සික් විතරක් පගයා "
" උබලා දන්නැනෙ මූ ට බූටක් තියලා අරකී .... ම්ම්ම් බූට් නන් හරි රස ඇති නෙත පගෝ "
පංතියේ පැත්තකට වෙලා ඉදගෙන හිටියේ වෙනදා පංතියේ දගම චරියක්...
" හුත්###ක් කියවන්නැතුව ඉදපන් "
ඔහු කෙන්තියෙන් කැගහලා නැගිට්ටෙ පංතියේ එලියට යන්න.
" හා හා වරෙන්කො උබෙ ජූක අපිත් බෙදා ගමු... උබේ ජූකට සිංදුවක් කියපන් "
එතැන හිටිය තවත් පිරිමි ලමයෙක් ඔහුගෙ අතින් ඇදලා නැවතත් පුටුවෙ ඉන්දවලා ගිටාර් එක ඔහුගෙ අතට දුන්නා . පංතියේ ලමයි කැගැහුව නිසාත් හිතෙ තිබ්බ දුකටයි ඔහු සිංදුව කියන්න පටන් ගත්තා .
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බැ කෙලවරක් කොයි තරම්මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ එකමයි මේ තරම්
එකයි මේ තරම්....බැ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා...පිසදමන්නට ඔනෙ නැ වේලෙනා කදුලූ
සිහි නොයාවී වේදනා මේ හිතෙ පිරුණුරිදී රිදී විදවපු වේදනා නිම නැ
ආයෙ මගේ ලෝකයෙ නුඹ කියා කෙනෙක් තව නැබැ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා ....
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...