" කියපන්!! කවුද ඒ !! "
" උබට මොකද්ද මං එදා කිව්වෙ.. ඉස්කොලේට යන පලවෙනි දවසේ කිව්ව දේ මතකද උබට!!! "
පැය බාගයක් තිස්සෙ ලියුමිට කැගැසුව කේනායා , ලියුමිට සැරෙන් සැරෙ ගැහුවා . බයටම වෙව්ලන ලියුමි , රෝසි අම්මාගෙ පිටි පස්සට ගිහින් හැංගුනෙ උනෙ කේනායා tv එකෙ වයර් එක කඩලා අතට ගත්ත නිසා ...
" අ ආඅ අනෙ... ර් රෝසි... අම්මෙ මං දන්නැ දෙයියනේ.. අක්.. ක්කා . ට ගාන්ඩ එපා කිය ...න් ...නකො "
කේනායා ගහයි කියලා බයටම ලියුමිට කතා කරගන්නත් බැරුව ගියා . ලියුමි අඩලා අඩලා ඇස් ඉදිමිලා තිබ්බා ... කම්මුල් ඉදිමිලා තිබ්බෙ කේනායා ගැහුව නිසා .
" ආනෙ දුවේ ඉදින්කො ටිකක් .. කතා කරලා විසදගමු දෙයියනේ .. හැදෙන වයසෙ ලමයිට ඔහොම ගහන්ඩ හොද නැ "
රෝසි අම්මත් ගත්තෙ ලියුමිගෙ පැත්ත නිසා කේනායා ගෙ කෙන්තිය තවත් වැඩි උනා .
" මේ බැල්ලිට !! මං කිව්වා ඉස්කොලේ වෙල හැමදේම කියන්න කියලා !! මේකී මොන ලබ්බක්වත් කිව්වෙ නැ "
කේනායා ගොඩක් නරක වචන කියලා බැන්නා ලියුමිට ... කේනායා ගැහුව පාරවල් වලට වඩා ලියුමිට රිදුනෙ කේනායා ගෙ වචන . කේනායා එක්ක හොදින් ඉන්න ලියුමි ගොඩක් ආස කරා . ලියුමිගෙ අම්මයි , තාත්තායි දෙන්නම ඉන්න කාලේ කොච්චර ගරු නම්බු කියලා හැමොම කතා කරත් ... ඒ දෙන්නම යන්න ගිය දවසේ ඉදන් ලියුමිට අහන්න උනේම කුනුහර්ප!! .... ලියුමි මොනතරම් දුකක් වින්දද කියලා කේනායා දන්නෙ නැහැ ..
" කතා කරන්න... ඔයා ගෙදර ඉන්ඩ එපැයි!!"
ලියුමි කැගහලා කිව්වට නැවතත් ලියුමි අත් දෙකෙන්ම මුහුන වහාගත්තෙ කේනායා ගහන්න ලගට ආව නිසා . ඒත් මේ පාර කේනායා ගැහුවේ ලියුමිගෙ මූනට නෙවෙ කකුල් දෙකට ... අර වයර් එකෙන් හොද හොද පාරල් හම්බෙනකොට ලියුමි හයියෙන් ඇඩුවා . ලියුමි ගෙ කදුලූ වලටත් බැරි උනා කේනායා ගෙ කෙන්තිය නැති කරන්න .
"ඇති බන් කෙල්ලෙ ඔය ගැහුවා!!"
රොසි අම්මා කැගහමින් කේනායා අහකට තල්ලු කරා . කෙන්තියෙන් වයර් එකත් පොලවෙ ගැහුව කේනාය uniform එකෙ උබ බොත්තම් කිහිපක් ගලවගත්තා... කේනායා ගෙ කොන්ඩේ පවා ඇවිස්සිලා තිබුනා ... මොනතරම් කෙන්තියෙන් හිටියත් කේනායාට තිබ්බෙ ආකර්ශනීය පෙනුමක්. .

KAMU SEDANG MEMBACA
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Cerita Pendek𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...