Part 27

545 77 118
                                    

නිමාදීව ගෙදර යවන්න ලියුමිට හිත දුන්නෙ නැ හිතට බයක් දැනුනා නිමාදීට ගෙදර දී උනත් කරදරයක් වෙයි කියලා . හැමෝම රෑට කෑම කාලා ආගිය දෙවල් කියොලා නිදාගන්න ලැස්ති උනා . නිමාදී , ආච්චි එක කාමරයක නිදාගද්දී ලියුමි සහ කේනායා  තවත් එක කාමරයක තනි උනා .

ඇද විට්ටමට හේත්තු වෙලා කකුල් දෙකත් දිග් කරගෙන ලියුමි , කේනායා ගෙ දුරකතනයෙන් ටික්ටෝක් විඩියෝ බලන ගමන් හිටියා . කේනායා ටික්ටොක් විඩියෝ බලනවට අකැමැති උනත් ලියුමි එවා ගනන් ගත්තේ නැ.කේනායා හැමතිස්සෙම වගෙ ලියුමිට බනිනවා ටික්ටොක් බලනවා කියලා .
ලියුමි ඇදන් හිටියේ තරමක් කොට ගවුමක් රෑට නිදාගන්න . ඒ ගවුමට කේනායා ගොඩක් ආස උනෙ ලියුමිව තවත් ලස්සනට පෙනුන නිසා .


" ආ... නොනා හාමි නිදාගන්නෑද "

එහෙම කියාගෙන කේනායා කාමරෙට අවා . කේනායා හිටියේ එලියෙ ගල් බංකුවෙ වාඩිවෙලා සසිනි ගැන හිතමින්  . එලියෙ හුලං සැර නිසා කේනායා ආස කරා . කේනායා කාමරෙ ට ආව නිසා ලියුමි  හිනාවෙලා දුරකතන ය ඇදේ පැත්තකින් තිබ්බා .

" නින්ද යන්නැනෙ.... රස්නෙයි වගෙ නෙද අක්කෙ .. "

ලියුමි එහෙම කියද්දි ඇදන් ඉන්න ගවුමෙ බොත්තම් තුනක් ගැලෙව්වා .  බොත්තම් ගැලෙව්ව නිසා ලියුමි ගෙ පපුව තරමක් දුරට හොදින් පෙනෙන්නට  තිබුනා  . එත් එක්කම කේනායා ගෙ මුහුන ට සිනාහවක් නැගුනෙ ළිද ලග සිද්ද උන සිදුවිම මතක් වෙලා .

" එකනෙ.... ඔයාට නින්ද යන්නෙ නැත්තම් මං කුක්කු ටිකක් දෙන්නම්.. එතකොට නින්ද යයි "

කේනායා හිනාවෙමින් ලියුමි ලගින් ඉදගෙන ලියුමිගෙ කකුල් දෙක කේනායා ගෙ උකුල උඩින් තියාගත්තා .

" මොනාද අනෙ කියවන්නෙ "

ලියුමි ලැජ්ජාවෙන් ඉන්න බව කේනායා දැන දැනත් කේනායා , ලියුමිට විහිලූ කරා .

" ඇයි ඔයා දවල් ඇල්ලුවෙ... එන්නකො කුක්කු ටිකක් දෙන්න.. ඔයා කොහොමත් ආසයිනෙ "

කේනායා , ලියුමි ගෙ ඉනෙන් අල්ලලා ලගට ගන්න හදාද්දී ලියුමි ඉනෙන් කේනායා ගෙ අත් අයින් කරන්න උත්සාහ කරා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Tahanan ng mga kuwento. Tumuklas ngayon