" අක්කේ අපි ගෙදරට ගිහින් යන්කො ... ලොකු දෙයක් තියෙනවා කියන්න... අක්කෙ... අක්කෙ... අර ගැනු ලමයාගෙ ප්රශ්නයක් අපි එයාව ගෙදර එක්කන් ගිහින් ඒ ගැන කතා කරමුද "
" හරි!! කවුද ඒ "
කේනායා ගෙ කටහඩ වෙනස් වෙද්දි ලියුමි , කේනායා දිහාට හැරුනා .
" එයාගෙ විඩියො වගයක් share වෙන්න යන්නෙ "
ඒ ගැන ලොකුවට තේරුමක් තිබ්බෙ නැති නිසා ලියුමි කෙලින්ම කියලා දැම්මා .
" හරි.. වහානෙට නගිනවා!! "
කේනායා එහෙම කෙන්තියෙන් කියද්දි තුන්දෙනාම වහානෙට නගින්න හද්දි කේනායා , ලියුමිව නතර කරගත්තා .
" මං තමුසේව පස්සෙ අල්ල ගන්නම් "
කේනායා එහෙම කියද්දී ඉක්මනට ලියුමි ,කේනායා අත අල්ල ගත්තා .
" ඉන්න ඉන්න ... එයාව අද හම්බුනෙ එයාට වෙලා තියෙන දේට උදව් කරන්න ඕන උනේ "
ලියුමි එක දිගට කියාගෙන යද්දී කේනායා මුකිත් නොකියා වහානෙට නැග්ගා .
***
" සුදු නොනෙ .... එන්~~~ යාලුවෝ ටිකකුත් අවිල්ලා නෙ "
රෝසි අම්මා එහෙම කියද්දි ලියුමි , රෝසි අම්මා ලගට අවා .
" අක්කාට කෙන්ති ගිහින් වගෙනෙ... මං මුකුත් කරෙ නැ ඇත්තමයි"
ලියුමි රහසින් වගෙ රෝසි අම්මට කියද්දී රෝසි අම්මා , කේනායා දිහා බැලුවා .
" ලියුමි!! ගිහින් නාගන්නවා ...
යනවා!! "කේනායා එහෙම කැගැහුවේ ගෙට ඇතුලු උන ගමන්මයි ... රෝසි අම්මා කසුනිටයි , ප්රමෝදායටයි ගෙට ඇවිත් ඉදගන්න කිව්වම කේනායාත් ඒ ලගින් ඉදගත්තා . කේනායා හැමතිස්සෙම හිතන්නෙ ලියුමි පොඩි කියලා .. සමහරවිට කේනායා සහ ලියුමි අතර තියෙන වයස් පරතරය නිසා වෙන්න ඇති කේනායාට එහෙම හිතෙන්නෙ. කේනායා , ලියුමිව බලාගන්නෙ පොඩි ලමයෙක් බලාගන්නවා වගෙ.
" මොකද්ද අර ..ලියුමි කිව්ව විඩියෝ කතාව"
කේනායා සන්සුන් විදිහට කතා කලා . උන හැමදේම ඒ විදිහටම ප්රමෝදා , කේනායාට කිව්වා . කේනායා පොරොන්දු උනා උදව් කරනවා කියලා . අනිවරෙන් මෙ ගැන ගෙදර අයට දැනුන් දෙනවා කියලා කේනායා කිව්වා . කේනායා කසුනිට සහ ප්රමෝදට ගොඩක් උපදෙස් දුන්නා . රෝසි අම්මා ඒ තුන් දෙනාටම බිම හදාගෙන එද්දී ලියුමිත් පල්ලෙහාට අවා .

ESTÁS LEYENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Historia Corta𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...