"මාව හොස්ටල් එකට ගිහින් දාන්න!! "
බෙහෙත් අරගෙන ගෙදර යන්න සුදානම් උන කේනායාට , ලියුමි කැගැහුවා .
" ලියුමි!! ගොඩක් ඉවසිමෙන් මෙ කතා කරන්නෙ....තමුසේ අර දවස් එක ගෙදර ඉන්නවා එච්චරයි!! පව් අර ගැනි තමුසේ එනකල් බලන් ඉන්නවා....දිගෙන් දිගටම කීවා තමුසේ ව ගෙදර එක්කන් එන්න කියලා "
වාහනය පදවමින් ඉන්න කේනායා කැගැහුවේ කෙන්තියෙන් .
ලියුමි ගෙ වයසත් එක්ක නිසාමද කොහෙදෝ ලියුමි එන්න එන්නම මුරණ්ඩු වෙලා . පිට කෙනෙක් ඉස්සරහා බ්නින එකට ලියුමි ගෙ හිතට පුදුමාකාර කෙන්තියක් ගෙනාවා .
" මගෙ ඇදුම් පොත් සේරම හොස්ටල් එකෙ...."
ලියුමි අහක බලාගෙන කිව්වෙ කේනායා දිහා බලන්න හිත ඉඩ නොදුන් නිසා .
" කමක් නැ ඇදුම් ටිකක් තියෙනවා ගෙදර ... ඕනන් හවස් වෙලා යන් ඇදුම් මොනාහරි ගන්න... මෙ දවස් දෙකෙ පාඩම් කරන්නොනෙ නැ අසනිප ගතිය නිසා "
කේනායා තරම් දුරට සන්සුන් ගතියකින් කතා කරත් ලියුමි හිටියේ ගොඩක් කෙන්තියෙන් වගෙම දුකින්.
''''''මොකද්ද දෙයියනේ මං මෙ ගෙවන ජිවිතේ .... කිසිම හිතට නිදහසක් නැ
දුක් විද විද වලව්වෙ ඉන්න තිබ්බ කියලා හිතෙනවා . මං බැනුම් අහා අහා හරි හිනවෙලා හිටියා කියලා හිතෙනවා. අක්කා නිසා මං අඩපු නැති දවසක් නැනෙ.. දවසක් හිනා උනොත් සතියක් අඩන්නවෙනවා . මට හිතෙනවා නොදැනුවත්ව හරි අක්කට ලං වෙලා කලේ ගොඩක් ලොකු වැරද්දක් කියලා එයාට මාව දැනෙන්නෙ නැ.... එයාට මාව දැනුනා නන් මෙ ඉන්න උඩැක්කිය එක්ක යයි ඈ... මගුල් නටන්න .මාව බලන්නයි රැස්වීම්වලට ල යි නාවෙත් මේ පාට උලාගෙන ඉන්න ගැනි එක්ක ඉන්නොනෙ නිසානෙ....'''''ලියුමි හිතින් හිතුවා . ආදරය වැඩිකමට වෙන්නැති ලියුමි ගෙ හිතෙ ලොකු ඊර්ෂ්යාව ක් ඇතිවෙලා . අසනිප වෙලා ඉන්නකොට කේනායා ආවම ලියුමි බලාපොරොත්තු උනෙ කේනායා ආදරේ න් කතා කරාවි කියලා . ලියුමිට ඕන උනා පොඩි වෙලාවකට හරි ආදරේන් ඉන්න කේනායා ට තුරුල් වෙලා . මාස ගානකින් දැක්ක නැති මුහුන දකින්න ලියුමිට ඕන උනා ....

ESTÁS LEYENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Historia Corta𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...