Part 20

427 60 137
                                    

" ලියුමි!! "

ලියුමි , කේනායාට සැරෙන් කතා කරා... එත් අද ලියුමි වෙනස් . කේනායා කතා කරත් ලියුමි ඇහෙන්නැ වගෙ හිටියා එකෙන් උනේ කේනායා ගෙ කෙන්ති ගිය එක විතරයී .

" ආහ්... බබී කවුද බලන්නකො ඇවිත් ඉන්නෙ!!"

ප්‍රමෝදා ගෙ අම්මා එහෙම කියද්දී  ප්‍රමෝදා ඒ දිහාට හැරුනා . ඒ ආව කෙනා ප්‍රමෝදා ලගට හිනාවෙමින් එද්දී කේනායා එතැනින් නැගිටලා ලියුමි ලගට ගියෙ අඩියට දෙකට .

" තමුසේ ගෙ දැන් කන් ඇහෙන්නෙ නැද්ද "

ලියුමි ලගට ගිය කේනායා කෙන්තියෙන් ලියුමිගෙ කනට ලං වෙලා ඇහුවා .කේනායා කෙන්තියෙන් එහෙම අහද්දී ලියුමි ගැස්සුනා . කේනායා දැක්කා ලියුමි ගැස්සෙනවා.

" දෙයියනෙ.... මගෙ පපුව... මෙයා කොහොමද අතන ඉදන් මෙතනට වෙඩිල්ල වගෙ ආවෙ.... ආ බය උන පාරට පපුව රිදෙනවා "

ලියුමි හිතින්  හිතුවා...

" ආ ... කේනායා අක්කෙ එන්නකො!!"

කේනායාට, ලියුමි එක්ක කතා කරන්නවත් හම්බුනෙ නැ.. ප්‍රමෝදා කතා කරා .

" අර ඉන්නෙ මගෙ යාලුවා ... එයාගෙ අක්කා තමා කේනායා කියන්නෙ .... අයියේ!! "

ප්‍රමෝදා , ඔහුට .. කේනායාව සහ ලියුමිව හදුන්වා දුන්නත් ඔහු හිටියේ දුරකතනය සිහියෙ.

" ආ හරි හරි ... "

" ඒ ... කවුද බන්.. අර කෙල්ල!! "

ඔහු නමින් දනුක විජේවර්ධන විය . මෙවර උසස් පෙළ විභාගයට සුදානම් වන ඔහු ඉතාමත් දක්ෂ දරුවෙකි.පාසලේ සියලු දෙනාගෙ හොද හිත දිනාගත් ඔහුට තිබුනෙ කඩවසම් පෙනුමකි. ප්‍රමෝදාගෙ මවගෙ නැගණියගෙ දෙවනි දරුවා වු ඔහු දැඩිසේ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වි සිටියා . නමුත් ඔහු පාසලේ හොදම සිසුවා විය!! කවුරුත් දන්නෙ ඔහු හොද දරුවෙක් කියලා  විතරයී  ඒත් කවුරුත් නොදන්න තිරිසන් ගතිගුණ ඔහු ලග තිබ්බා .

ඔහුගෙ ඇස් ගෙ ලියුමි දිහාට හැරිලා තිබුනා. කේනායාට ඕන උනෙ ලියුමි එක්ක කතා කරන්න එත් ප්‍රමෝදා නිසා ඒකත් බැරි උනා . කේනායාට මොහොතකට හිතුනා ප්‍රමෝදා ගෙ ගෙදර ආවෙ අපරාදේ කියලා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now