💙💙💙💙💙💙💙💙 මේවාන් 💙💙💙💙💙💙
අලුත් කතාවේ නම තමයි """ මේවාන් """.... කතාවට දාන නම මොකක්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මුලින්ම ඔලුවට ආවේ ඕන්න ඔය නම තමා. පස්සේ ඉතින් දාහක් නම් නම් ඔලුවට ආවා. ඒත් පොදුවේ නිකන් නමක් දානවට වඩා හිතුනා මේ නමම දානවා කියලා.. මොකද මේ කතාව එයාගේම කතාව නිසා.
කතාව පැත්තට ගියොත් මේන්ලී තුන් දෙනෙක් වටා තමයි මේ කතාව ඉස්සරහට යන්නේ.. එක්කෙනෙක් දගකාර, නපුරු, වනචරයා.. """මේවාන්😬"" අනිත් කෙනා ගත්තොත් හැන්ඩ්සම්, ඩීසන්ට් , පට්ට ආඩම්බර පොරක්.. """ නිකේෂ්😏"""" එතකොට අපේ අනිත් කෙනා තමයී, තමන්ගේ පාඩුවේ ඉන්න, ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වෙන සයිලන්ට්ම කෙනා.. """"" නිමන්ත😊""""
එහෙනම් අපි බලමු මේ හිමීට සන්සුන්ව ලස්සන ගලාගෙන යන ජීවිතේට අපේ මේවාන් කියන කෙනා නිසා මොකද වෙන්නේ කියලා..😉
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ගියා අන්තිම කතාව ඉවර වෙලා අලුත් කතාවක් ලියන්න. ඇත්තටම ගොඩාක්ම busy නිසා තමයි ලියන්න තියා හිතන්නවත් වේලාවක් නැති උනේ. දැනුත් වැඩ අස්සේ හරි අලුත් කතාවක් දාන්න හිතුනා. හදිස්සියේවත් ඔයාලට මාව අමතකම වෙලා ගියොත්...😬😉 ගොඩාක් අය ඉන්බොක්ස් මට රික්වෙස්ට් කරා අලුත් එකක් ලියන්න කියලා අනේ එයාලටත් ගොඩාක් තෑන්ක්ක්ස්.. එයාලා නිසා තමයි මොන වැඩ තිබුනත් ආපහු අලුතින් කතාවක් ලියනවා කියලා හිතලා ලියන්න පටන් ගත්තේ..🙊
කතාව ගැන කලින් පෝස්ට් එක දාපු ගමන්ම Ranuk Bandara අයියා කිව්වා එයාගෙන් තමයි පෝස්ටර් එක කියලා.. ඇත්තටම කතාවක් ලියනකොට මට එන තව ගැටලුවක් තමයි පෝස්ටර් එකක් හදන එක.. ඇත්තටම මට ඒ හැකියාව නම් ඇත්තටම නැතිම තරම්ද මන්දා.. කොහොමහරි රනුක් අයියා මට ලස්සන පෝස්ටර් එකක් හදලා දුන්නා.. ඇත්තටම ගෝඩාක් ගොඩාක් ගොඩාක් තෑන්ක්ක්ස්ස් අයියේ..❤️❤️❤️🙏 තව ලස්සන වීඩීයෝ එකකුත් හදලා දුන්නා.. ඒකත් මන් ඉස්සරහට දාන්නම්කෝ..🙊 ඒවගේම රනුක් අයියගේ අලුත් කතාවත් "" මුතු බෙල්ලෝ""හැමොම කියවලා බලන්න.
එහෙනම් හෙට රාත්‍රී 7.30ට """ මේවාන් """" පලවෙනි කොටසින් හමු වෙමු..🙏❤️💙
ඉතින් කියවන අය යුතුකමක් වශයෙන් Like එකක් Comment එකක් Share කරලා මගේ මහන්සිය අගයයි කියලා හිතෙනවා...☺️☺️☺️ මොකද ඔයාලා ආසාවෙන් කියවනවා වගේම මටත් ආසාවෙන් ඉස්සරහට ලියාගෙන යන්න ඔයාගේ Like, comment එක වටිනවා...❤️❤️❤️
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...