මේවාන් 36
"""""""" මේ මන් කිව්වා නේ එකපාරක් නිමන්ත සර් මෙතන නෑ එයා ගියා... අනික සර් මට ලන්ච් එක ගන්න යමු කිව්වා ඒකනිසා මන් ආවා.. මට පුලුවන් ද කියනෝ සර් එහෙම කතා කරාම නොගිහින් ඉන්න..."""""""
මන් එහෙම කිව්වම මූ ටිකක් වෙලා සද්දයක්වත් නැතුව හිටියා..
"""""""" මේක හරියන්නේ නෑ සර්ටත් කියන්න වෙනවා තමුසෙගෙන් අයින් වෙලා ඉන්න කියලා..."""""""
මූ එහෙම කියලා කෝල් එක කට් කරා..
"""""" යකෝ මූ දැන් අර මනුස්සයට කෝල් කරලා බනීවිද..."""""""
මන් ෆෝන් එකත් අතේ තියන් කල්පනා කරේ ඒක..
"""""""" මේක හරියන්නේ නෑ නිකේෂයා නිකමටවත් කෝල් කරොත් විනාසයී...""""""
මන් ආපහි නිකෙෂ්ගේ නම්බර් එකට කෝල් බැක්.කරා...
""""''''' මේ හලෝ අයියේ... මේ සර්ට කෝල් කරලා විකාර නම් කරන්න ලේස්ති වෙන්න එපා හොදේ...""''''
කොල් එක ආන්සර් කරපු ගමන්ම මන් එහෙම කිව්වා...
"""'''''''' නෑ නෑ මන් කොහොමත් කියනවා.. අනික ඌ මොකටද මගේ එකාව එහෙම හොටෙල් ගානේ කන්න එක්කගෙන යන්නේ.. ඌට යන්න වෙන එවුන් නැතුව නෙවෙයි නේ..""'"'""
""'''''''' අනේ මේ.. මන් මේ බොහොම හොදින් කතා කරන්නේ නිකේෂ්.. මට නීතී දාගෙන එන්න ලේස්ති වෙන්න එපා..""''""""
මමත් තරහා ගියපු නිසා මන් එහෙම කිව්වා...
""""""""" මොකක්ද යකෝ ඔය මිනිහගේ ඔච්චරටම තියෙන්නේ මොකක්ද කියපන්කෝ මගේ අඩුව... මන් හදා ගන්නම්.. මට මෙහෙම කරන්න එපා බන්..."""""
නිකේෂ් එහෙම කියාගෙන එනකොටම,,,
"""''''''" මේහෙම කරමූ අපි මේ සම්බන්දේ නවත්තමූ... අනික තමුසේට මන් වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ...""""""""
මන් කෙලින්ම ඒක කියලා දැම්මා...
"""""""" ගොං මූසල බම්ලා... උබ හිතුවද යකෝ තෝ කියන කියන වෙලාවට නවත්තන්න මන් පො#&& ක් කියලා.. උබ මගේ.. මගේ විතරයී.. තෝ හින්දා මන් මගේ ජීවිතේ මුල ඉදන් වෙනස් කරා.. දැන් තොට බෑ මගෙන් ගැලවෙන්න...""""""
''''''''''''' අහ් හරි බලමු මොකක්ද වෙන්නේ කියලා...""""""
මාත් එහෙම කියලා කෝල් එක කට් කරා... ටිකක් වෙලා වගේ ඉදලා මන් තව වටලප්පමකුත් ඕඩර් කර ගත්තා.. ඒකත් කාලා ඉවර වෙලා පික්මී එකක් දාගන්න කියලා හිතාගෙන එලියට බැස්සා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...