06. කොටස
""'""" අම්මට හුඩූ... මූ අද ඔෆිස් කිටෙන්ම නේද ඇවිල්ලා තියෙන්නෙ...""""'
අර පිජාමෙටම දැකලා හුරු වෙලා හිටපු මූව එකපාරටම ඔෆිස් කිට් එකෙන් දැක්කම මගේ ඇස් උඩ ගියා...
"""""" හම්මා.. මේවාන් මුගෙන් නම් කෙලවගෙනම තමයි නවතින්නේ.. මූව නම් අතාරින්නේ නෑ මන්.."""""
මන් ඇල්ම බැල්ම දාගෙන මිනිහා ලගින් එහාට මෙහාට ගියත් පොර මාව දැක්කේ නෑ වගේ ඉන්නවා... ඇත්තටම ඉතින් අද ලෙඩ්ඩු ටිකක් වැඩි නිසා මිනිහට සෑහෙන්න වැඩ තිබුනා... මට ඒත් මූ එක්ක වචනයක් කතා නොකරපු නිසා හිතට හරි මදී වගේ... මාත් ඉතින් පේෂන් කෙනෙක්ගේ ටිකට් එකකුත් අරගෙන මිනිහා ලගට ඇදුනා..
"""""" ඩොක්ටර් මේ පේෂන්...""""""
ආයී මන් කියන්න ගියපු එකවත් මේ මිනිහ ඉවර කරන්න දුන්නේ නෑනේ ගත් කටටම මූ කියනවා,,,
""""" දැන් බිසී වෙන වෙලාවක ඕක අහන්න.""""
මිනිහා ඒක කිව්වේ නම් තරහෙන්ම තමයී.. මාත් සුටුස් ගාලා එතනින් කැපුනේ අපේ එකෙක් දැක්කොත් නෝන්ඩි නිසා..
""""' හරී හරී මටනෙ ඔය පුප්පගෙන ගස්සගෙන එන්නේ.. ඒක පැත්තකින් තියමූ මූ මොකද අද කවදාවත් නැතුව ඔෆිස් කිටෙන් ඇවිල්ලා..."""""
මන් ඒකත් කල්පනා කරන ගමන් වෝඩ් එකේ වැඩ ටික කරා.1ට ලෙක්චර්ස් නිසා අපි යුනිෆෝම් එක චේන්ජ් කරගෙන ආපහු කැම්පස් එකට යන්න ඕනී...
"""""" ඒ මේවාන් කීයටද බන් යන්නේ දැන් යමන් නේ යුනිෆෝම් චේන්ජ් කර ගන්නත් ඕනී නේ බන්..""""""
මගේ යාලූවා මගේ ලගට ඒක කියාගෙන එනකොටම මන් දැක්කේ නිකේෂයා අනිත් පැත්තෙන් වෝඩ් එකෙන් එලියට යනවා...
""""" අඩෝ දැන් යමන්.. මේ එනකොට මගේ බෑග් එකත් අරගෙන වරෙන් හොදේ... කාර් පාර්ක් එකට වරෙන්..."""""
මන් නිකේෂ් ගිය පැත්තට යන ගමන් යාලුවට කියාගෙන දිව්වා...
""""" කෝ මූ කොහෙද... ආහ් අර යන්නේ...""''"
මන් කකුල් දෙක ඉක්මන් කරලා ගියේ සුදූ බෝලේ වගේ යන නිකේෂයා ලගට...
"""""" හලෝ දොස්තර මහත්තයෝ.. කොහෙද මේ හිනා වේවී දුවන්නේ.."""""
එකපාරටම මන් ඌ ලගට ආවා නිසා මිනිහා ටිකක් එහාට වෙලා ඇවිදින්න ගත්තා.
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...