08. මේවාන්
""""" මොකක්ද බන් කරන්නේ...""""
මන් ඒ වෙනකොටත් හිමීට මිනිහගේ නිපල් එකක් පිරිමදිනවා... ඇල්ලූවා විතරයි නි#%$ පල් එක ගල් වෙලා වගේ ගියා... මන් පැනපු ගමන් නිකේෂ්ගේ බෙල්ල ඉබින්න ගත්තා...
"""""" එපා යකෝ... ගෙදර අම්මලත් ඉන්නවා... """""
මූ වැඩි සද්දයක් නැතුව එහෙම කියන ගමන් මගේ ඔලුව එහාට කරනවා...
"""""" ආව්ව්... ආහ්හ්.. මෝ.. මෝකක්ද රිදෙනවා යකෝ..."""""
ලද අවස්තාවෙන් මන් කරේ..මුගේ බෙල්ල හපපූ එක... ආයී දත් පාර හිටිලා රතුවෙන්ම බෙල්ලට වැඩේ දුන්නා... මිනිහට ටිකක් සැරට රිදුනු නිසාද කොහෙද ඌ මාවත් තල්ලු කරගෙනම වගේ නැගිට්‍ටා...
'""""" මන් කිව්වා නේ.... ගෙදර ආපූ ගමන්ම හව්ව් ගාලා හපනවා කියලා.. අනික එදා මගේ බෙල්ලටනෙ අනන් මනන් කිව්වේ.. දැන් එන මනමාලීටම කියනවකෝ බෙල්ලට උනේ මොකක්ද කියලා...""""
මන් ඒක කියලා ඉවර වෙනවත් එක්කම මගේ කට තිබ්බේ බිත්තියට තද වෙලා...
"""""" මන් මේ තාමත් ඉවසගෙන හිටියට... මන් වෙලාව් ආවම තොට කරන දේ තොටවත් හිතා ගන්න බෑ... අනික බබා... මන් වෙන කොල්ලේක් එක්ක ලැග්ගත් උබ වගේ බඩු....."""""
මූ බිත්තියට තද කරගෙන ඉන්නවට වඩා මට රිදුනේ ඔක්කෝම ටික කියාගෙන ගිහින් මූ අන්තිමට නතර කර ගත්ත තැනින්...
""""" පොඩි එවුන් හිටපන් පොඩි විදියට.. දැන්මම මහ එවුන් වෙන්න හදන්නේ... """"""
ඌ මගේ ඇගෙන් එහාට වෙලා එහෙම කිව්වත් මන් වචනයක් නොකියම උගේ දිහා බලාගෙන හිටියා.. මොකද මිනිහා කිව්ව වචනෙ සැර වැඩි නිසා...
"""""" ඉදා මේක ඇදගනින්...""''"'
උගේ ඇදුමකුත් මට පේන්න ඇද උඩට දාලා මූ බාත් රූම් එකට රිංග ගත්තා...
"""""" අම්මෝ අම්මෝ මහා අයන්ඩිගේ කයිය.. නෑ. බෑ. මන් එහෙම නෑ. මන් උබ වගේ නෙවෙයි. ඔය ටිකමයි කටේ තියෙන්නේ.. ඒ උනාට ආතල් එක දැනෙනකොට ඔය කිසි දෙයක් නෑ....""""""
මන් මටම එහෙම කියාගෙන එලියෙන් තියලා තිබ්බ ඇදුම ඇද ගත්‍තා... නිකමට වගේ වෙලාව බලන්න තමයි ෆෝන් එක අතට ගත්තේ...
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...