26. මේවාන්

593 66 1
                                    

මේවාන් 26

"""""" හෑහ්හ්හ්.. මේ මිනිහා සෑහෙන්න සුදු වෙලානේ... අනික යකෝ මුගේ උස...""""""

ඌව දැක්ක ගමන් මන් උඩ ඉදන් පල්ලේහාට බැලුවා... ඉදලා හිටලා පොටෝ දෙක තුනක් දැක්කත් මූ මෙච්චර වෙනස් වෙලා කියලා හිතුවේ නෑ....

""""""" සුදූ.. සෑහෙන්න ලොකු වෙලානේ..."""""'

මූ එහෙම කියන ගමන් මන් ලගටම ආවා..

"""""""" බලන්නකෝ තාත්තේ උස ගිහින් තියෙන හැටි.. මේන්න් මෙච්චක් සයිස් එකට ඉදපු එකානේද මේ...""""""

අරූ මගේ උරහිසකින් අල්ලගෙන හිනාවේවී අම්මගෙයි තාත්තගෙයි දිහා බලන ගමන් කියනවා.. මට නම් මුගේ මූණට හැටක් ඇනගෙන ඇනගෙන යන්න හිතුනා..

""""""" ඒයී අත එහාට ගනින්.."""""""

මන් එකපාරටම තරහෙන් එහෙම කිව්වම මූ ඉක්මනටම අත එහාට ගත්තා..

""""""" ඒයී සුදූ මන් ඊයෙත් කිව්වා නේද.. හරියට කතා කරන්න ඉගෙන ගන්නවා.. අනික....""""""

අම්මා මන් ලගට එන ගමන් මට බනින්න ගත්තා..

"""''''''' නෑ නෑ අම්මේ ඒක ප්‍රශ්නයක් නෑ... අහ් සුදූ ඉන්නකෝ මන් ඔයාට ගිෆ්ට් එකක් ගෙනාවා..."""""''

මේ ඔක්කෝම දේවල් වෙලත් මූ කිසිම දෙයක් නොවුනු ගානට මට ගිෆ්ට් ගේනල්ලත්...

""""""" තියා ගන්නවා ඕයී තමුසේගේ මහ ලොකු ගිෆ්ට්... එනවා මෙතන ලැජ්ජ නැතුව මගුලුත් දික් කරගෙන...'"""""

අම්මා ආපහු කෑගහගෙන එනකොට මන් අම්මටත් රවන ගමන් උඩ මගේ කාමරේට යන්න හදනකොට මන් ලාවට ඇහැ දාලා බැලුවේ මේ කාලකන්නීයා මොකක්ද මට ගෙනාපූ ගිෆ්ට් එක කියල...

""'""'"" යකඩෝ ඇපලක් නේද.."""""

දැක්කම ගමන්ම මගේ ඇස් දෙක උඩ ගියා...

"""""'"" නෑ නෑ.... ඇපල වගෙ නෙවෙයි ආත්ම ගරුත්වය ඊට වඩා වටිනවා මේවාන්න්..'""""""

මන් එහෙම එකක් නොදැක්ක ගානටම මගේ කාමරේට රිංග ගත්තා...

"""""""" දැන් තව ටිකකින් අම්මා දේශනාව පටන් ගනී වගේ.."""""""

ඇදුමත් ගලවලා දාලා චේන්ජ් කර ගෙන මන් එහෙම්ම ඇදට පැන්නා..

"""""""" හම්මට තා පොඩ්ඩේන් අමතක වෙනවා... නිකේෂ්ට කෝල් එක දෙන්න බැරි උනා... අම්මපා මට මේ පුරුද්ද ඇත්තේම නෑනේ..""""'""

මේවාන්Where stories live. Discover now