29. මේවාන්

496 64 4
                                    

මේවාන් 29

""""""" ඒක කියන්න තමයි මන් කතා කරේ.. හෙට මට නිවාඩුයී..""""""

ඒක ඇහුනා විතරයි ඇදේ පතබෑවිලා හිටපු මම ඊගහක් සේ කෙලින් උනා..

"""""'"' ඕන්න වෙන වැඩ බෑ.. හෙට දවසම මන් තවිසේව බුක් කරලා තියෙන්නේ...""""""

""""""" හරී හරී හෙට කොහේ යමු එහෙනම්... කොහෙද යන්නේ ඉතින්... """"''"

ඒ වෙනකොටත් මට දාහක් තැන් ගැන මතක් උනා..

""""""" රූම්  යමුකෝ.."""""

"""""" වනචරයා.. ඕක තමයි මාව හම්බ වෙන්න කුලප්පු වෙලා තියෙන්නේ..""""""

මන් එහෙම කිව්ව ගමන්ම නිකේෂයා මගෙන් එහෙම ඇහුවා..

"""""" ඉතින් බන් අයියේ, තමුසේ දන්නවා නේ සෙස් කියන්නේ හියුමන් නීඩ් එකක් කියලා.. ඕන්න තවුසේ ආවේ නැති උනොත් මන් වෙන එකෙක් එක්ක යනවා හොදේ..""""""

""""""" හරී හරී එහෙනම් හෙට ලෑස්ති වෙලා ඉන්නවා lunch out එකක් යමූ..""""""

""""'" හරියෝ.. මේහ්හ් අතුරුපස ඕඩර් කරන්න එපා හොදේ...""""""

"""""" මල්ලී උබ නම් වයසට වැඩිය පැහිලා.. හිටාන් පුප පලනවා හෙට""""

""""""" ඉතින් හොදයි නේ නැත්නම් ඔයාට වෙන්නේ මන් වෙන කෙනෙක් එක්ක යන දිහා බලන් ඉන්න තමා."""""

මාත් විහිලුවෙන් විහිලුව ඒක කියලා දැම්මා..

"""""" ඒ මේ ඒක නෙවෙයි අයියේ, නිමන්ත සර් හරි හොදයි නේ හලෝ...""""""

අයියා කතා කරන්න කලින් ඒ ගැම්මටම මම ම කතා කරා..

"""""" ඔව් සර් හොදයී.. අම්මෝ ඔය වැඩ වැඩි වෙලා තරහා ගිහාම මරුවා වගේ... මම ම කොච්චර බැනුම් අහලා ඇද්දා.. අනික ඕකා හෙන කුකුලා...""""""

ඕන්න ඕන්න් ඉතින් මිනිහා උනත් සර්ට ඔහොම කාතා කරනකොට මට අහන් ඉන්න බෑ ඉතින්.. නෑ වෙන මුකුත් නෑ ගුරු භක්තියනේ..🙊

"""""" අනේ අනේ මේ.. ඒ මනුස්සයට කතා හදන්නේ නැතුව ඉන්නවා.. තවුසෙලට තියෙන්නෙ තනිකර ලිංගික කුහකත්වය.. අනික එයා මාරම හැන්ඩ්සම්, දෙයියනේ දුඹුරු හමත් එක්ක එන අර අමුතු පර්සනැලිටි එක..""""""

ටිකකින් තමයි තේරුනේ මන් ටිකක් ඕවර් යමින් ඉන්නව වගේ..

""""""" කෝ මේකා සද්දයක්වත් නෑ.. මූ කෝල් එක කට් කරලද...""""""

මේවාන්Where stories live. Discover now