43. මේවාන්

448 59 2
                                    

43. මේවාන්

""""""""" ඒකට කමක් නෑ.. අයියා කොහෙටද යන්නේ.. කැම්පස් එකටද...""""""""

"""""""" නෑ බන් උබ මාව ඔය ඉස්සර බෑන්ක් එක ලගින් දාන් පලයන්කෝ.."""""""

මන් ශශීන් අයියව බැන්කුව ලගින් දාලා ඉක්මනට ගියේ යසිරුගේ බෝඩිමට..

""""""" 12.14 යී... මේ යසිරුවගෙන් නිකමට කෝල් එකක් නෑනේ... දැන් මූත් මන් වගේම පරක්කු වෙලා යන්න පටන් අරන් වගේ...""""""

ඇදන් ඉන්න එක ගලවලා යුනිෆෝම් එකට චේන්ජ් වෙන්න ඕනී නිසා මන් පුලුවන් ඉක්මනටම යසිරුගේ බෝඩිමට ගියා...

"""""""" අම්මපා මූ අද ක්ලිනිකල්ස් යන්න නෙවෙයි ද ඉන්නේ... වෙනදට නම් කෝල්ස් 100ක් විතර දෙනවා. අද උන්නද මලාද නෑ... මාව දාලා මූ තනියම ගියාද මන්දා..."""''''''

මන් එහෙම හිත හිතා කාර් එකෙන් යුනිෆෝම් එකත් අරගෙන අඩියට දෙකට පඩිපෙල නැග්ගා..

"""""""" යසා.. තෝ මැරිලද පගෝ..""""""

කාමරේ දොර ඇරියා විතරයී මට මතක මන් එතනම ගල් ගැහිලා ගියා...

""""""" මේ... මේවාන්.. මෝ... මොකක්ද කරන්නේ පොඩ්ඩකට එලියට යනවාකො..."""""""

යසා කෑ ගැහුවත් මගේ කනට අගුලු වැටිලා වගේ තිබුනේ... යසිරුයි සිනෙත් අයියයි මහ දවල් ගැරඩි දෙන්නෙක් වගේ අමු හෙ#*ලුවෙන් වෙලීලා ඉන්නවා...

""""""" ඊයා... තමුසෙලා මේ මොකෝ කරන්නේ...""""""

මොහොතකට ගල් ගැහිලා හිටපු මම හිනා වෙවී දොරත් වහගෙනම උන් ඉන්න තැනට ගියා...

""""""" යනවකෝ මේ ඇදුම දා ගන්නකන්..""""""

යසිරු ආපහු කෑ ගහනවා..

"""''''''' අනේ අනේ අපි ඕවා දැකපු නැති ඒවානේ... මේවා හැදුනේ අපේ අත් වලා.."""'''""'

මන් සිනෙත් අයියගේ පුපටත් එකක් ගහන ගනන් එහෙම කිව්වා... ඒ අතරේ මුන් දෙන්නා දඩි බිඩි ගාලා කලිසම දා ගත්තා...

""""""""මේහ්හ් වැඩි විස්තර පස්සේ කතා කරමු දැන් ඉක්මනට යුනිෆෝම් දා ගනිල්ලා.. අපි 1 වෙනකොට හොස්පිටල් යන්න ඕනී.."""""

පස්සේ තුන් දෙනා එක්ක ඉක්මනට යුනිෆෝම් එක දාගෙන දුවලා ගිහින් කාර් එකට නැග්ගා..

මේවාන්Where stories live. Discover now