03. මේවාන්
""""" හරි මන් දැන් එලියට යන්නම්... හැබැයි එක කිස් එකක් ඕනී.. හාද..""""
මන් එහෙම කියලා ඌට හිතා ගන්නවත් බැරි ඉකමනට අත් දෙකෙන්ම මිනිහගේ ඔලුවෙන් අල්ලගෙන උගේ මූණට ලන් උනා..
""""" මේ උබට මන් දැන් එක පාරක් කිව්වා.. ඊලග පාර අතින් පයින් තමයි හම්බ වෙන්නේ...""""
නීකේෂයා එහෙම කියන ගමන් මගේ කෝට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා... ඒත් එක්කම වගෙ කව්රු හරි දොරට තට්ටූවක් දැම්මා..
""""" ඩොක්ටර් පොඩ්ඩක්..."""""
මිස් කෙනෙක් එහෙම කියනකොට මේන්න මූ නහු$%#&%තෙටම බය වෙලා...
""""" අම්මෝ අම්මෝ චන්ඩි දොස්තර මහත්තයා මොකො දැන් බය වෙලා... """""
මන් හිනා වේවී මිනිහගේ කනට කරලා කිව්වම ඌ මාව අතෑරියා...
"""""" මොකක්ද බල්ලෝ තොට මේ වෙලා තියෙන්නේ... දැන් අර එලියේ ඉන්න එවුන් මොනවා හිතයිද..."""""
""""" හෝව්ව් හෝව්ව්ව්.. මේ එලියේ ඉන්න අය මොකක් හිතන්නද.. අනික තාම අපි දෙන්නා හැ#&% මිනුනේ නෑනේ.. කෝ දැන් එනවා බය නැතුව """""
මන් එහෙම කියාගෙන දොරේ ලොක් එකත් ඇරගෙන එලියට ගියා.. එලියට යනකොටම අර ආපූ මිස්ද කොහෙද ටිකක් එහාට වෙන්න ඉන්නවා.. මන් ඒක ඇතුලේ ඉදන් එනවා දැකලද කොහෙද ගෑනී නලල රැලි කරගෙන ඇස් හීනී කරගෙන මන් ලගට ආවා...
'""""" අපෝහ්හ්... බලන්න මිස් මේ ඩොක්ටර්ස්ලා අපිව මයිනර් ස්ටාෆ් ( ඇටෙන්ඩන්ලා ) ගානට දාලා සලකන්නේ..'""""
මන් එහෙම කිව්වම නිකේෂයයි මිස් දෙන්නම නිකන් කන්ෆියුස් වෙලා වගේ මගේ දිහා බලන් හිටියා...
"""""" නෑ නෑ මිස් මේන්න මේ ඩොක්ටර් ඇතුලේ තියෙන මේසේ එහාට මෙහාට උස්සන්න මාව එක්කගෙන ගියා.. මන් ඒත් ඩොක්ටර්ටත් කිව්වා අපිව පේන්නේ නිකන් මයිනර් ස්ටාෆ් වගේද කියලා.""""'
මන් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම නිකේෂයත් කට ඇරියා,,
"'"""" එහෙම දෙයක් හිතුවේ නෑ මිස්.. මන් මේකේ ස්ටාෆ් එක අදුරන්නේත් නෑනේ තාම... ඒකයි මේ පොඩ්ඩගෙන් හෙල්ප් එකක් ගත්තේ..'''''''
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...