18. මේවාන්

689 76 6
                                    

18.මේවාන්
"""""" යකඩෝ අන්කල්කාරයා නේද.. විනාසයී.. මේ මිනිහා සුවර් එකටම දකින්න ඇතී...""""""

මන් හිමින් හිමින් බඩ ගාගෙන ඇදුනේ මගේ කාමරේට...

""""""" ඈපෝහ්හ් හෙට උදේම අපේ අම්මගේ කනේ තියයිද දන්නෑ..."""""

රැක් එකෙන් තුවායත් අරගෙන ඇගපත පිහි දාගේන මන් එහෙන්ම ඇදට පත බෑ වුනා.. හෙට ෆන්ක්ෂන් එක නිසා ලෙක්චර්ස් තිබුනේ නෑ.. ඒකනිසා ටිකක් උදේ වෙනකන් නිදා ගන්න චාන්ස් එක තිබ්බා..

කොහොමහරි උදේ පාන්දර නැගිටිනකොට 9යත් පහු වෙලා.. ෆෝන් එක අතට ගන්නකොට මිස්ඩ් කෝල් 16ක්..

"""""" කව්ද යකො මෙච්චර කෝල්ස් අරගෙන තීන්නේ.."""""

මන් එහෙම හිතන ගමන් ෆෝන් එකේ කෝල් ලොග් එක බැලුවා..

""""""" නිකේෂ් කෝල් 8යී... යසිරු කෝල් 4 යී.. අම්මා කෝල් 4 යී...""''''"

""""""" ඈහ්හ් මේ මොකො අම්මත් කෝල්.අරන් තීන්නේ.. අද වැඩට යන්නේ නෑ කියලා කිව්වා නේ... """"""

ඇදේ හිටපු මන් උඩට ෂර්ට් කෑල්ලකුත් දාගෙන පහලට ගියේ අම්මා වැඩට ගිහින්ද බලන්න..

""""""" අම්මේ... අම්මේ...""""""

"""""" මන් මේ කාමරේ පොඩ්ඩක් ඉන්න...""""""

අම්මගේ කටහඩ ඇහුනු පාර මන් ඒ පැත්තට ගියා.. ඒ යනකොට අම්මත් කාමරේ ඉදලා එලියට ආවා...

""""""" මේ මොකෝ අනේ මේ කෝල්ස් අරගෙන තියෙන්නේ... මන් හිතුවේ අදත් වැඩට ගිහින් කියලා...""""""

මන් ඈනුමකුත් අරින ගමන් ලග තිබ්බ පුටුවකින් වාඩි උනා..

""""""" කෝල් ගත්තේ... උබගේ කාමරේට ඉතින් කඩන් පනින්න බෑනේ දැන්..."""""

මන් ඒත් ටිකක් වෙලා අම්මා දිහා බලාගෙනම ඉදියේ මේ හැමදාම නොකියම කාමරේට කඩන් පාත් වෙන අපේ අම්මා අද මේ එකපාරටම මොකක්ද උනේ කියලා..

""""""" මොකාක්... ඇයි අනේ ඔයා වෙනදත් ඔය එන්නේ...""""""

මන් එහෙම කියනකොටම අපේ අම්මා මූණත් ඇද කර ගත්තා.. අම්මා මන් කියපු එකට උත්තර නොදී,,

"""""  අන්න සුගත් අන්කල් ඊයේ රෑ මහ සෝන් සන්නිය දැකලා.."""""

වැඩේ හරී සුගත් අන්කල් කියනකොටම මට අම්මා කියන වැඩේ මීටර් උනා..

මේවාන්Where stories live. Discover now