25.මේවාන්

1.1K 93 9
                                    

25. මේවාන්

""""""" නෑ මේවා පොඩි වැඩ වගේකට එලියටත් යන්න ඕනී.. අපේ අක්කා කෙනෙකුත් ඇවිල්ලා ටවුන් එකට...""""""

යසිරු එහෙම කිව්වා..

""""""" අෆ්ෆා එහෙනම් මන් යනවා... තෝ බොඩිමට ගියා නම් දාගෙනම යන්න තිබුනා... ""''''''""

""""""" හරී හරී උබ පලයන් ඒක අවුලක් නෑ.. අරකි එක්ක ඇවිදින්න ගත්තම එලි වෙනකන්ම ඇවිදීවී බන්..."""""""

යසිරුවත් නාහෙන් අඩ අඩාම මටත් බායී කියාගෙන ගියා... මම ආපහූ කාර් එක ලගට ඇවිත් වෙලාව බැලුවා..

"""""""" අඩො තාම තුනයි නේ... දැන් මොකක්ද කරන්නේ...මේ ගමන්ම ගෙදර යන්නත් කම්මෑලී..."""""

එහෙම හිත හිතා ඉන්කොට එකපාරටම ඔලුවට ආවේ අද නිකේෂ් එකට ඕෆ් උනා නේද කියලා...

""""""" හම්මා.. යන්න ඕනී නොකියම මිනිහලගේ ගෙවල් පැත්තෙ...""""""

"""""" අදත් කොහේ හරි කුණ්ඩවල ගෑනියෙක් ගේ ඇස්සේ දාගෙනද දන්නේ නෑනේ..""'''"'"

මන් කොහෙන්දෝ ආපූ අමුතුම ජවයකින් වාහනෙට්බ් ස්ටාර්ට් කරගෙන යන්න ගත්තා... විනාඩි 30ක් 35 යනකොට දොස්තර අඩවියට සැපත් උනා...

"""""""" ම්ම්ම්... මෙතනින් ඇතුලට දැම්මා.. දෙවනියට තියෙන ගෙදර නේ..""""""

ගෙදර ගේට් එක හෝස් ගාලා ඇරලා තිබුනේ... මන් මිදුලටම කාර් එක පාර්ක් කරා.. වාහනෙන් එලියට බහිනකොට සද්දේටද කොහෙද පිටිපස්සේන් අන්කල් එලියට එනවා..

""""""" ආ මේ පුතානේ.. මන් ඒත් බැලුවා කව්ද එන්නේ කියලා.. එදා ගියා ගියාමයී.. මන් අපෙ එක්කේනාටත් කිව්වා මේ පැත්තෙ ආවේවත් නෑ කියලා..."""""""

අන්කල් මගේ ලගට එහෙම කියාගෙනම ආවා...

""""""" එන්න අන්කල් හිටියේ වැඩනේ අන්කල්.. අනික නිකේෂ් අයියටත් හැමනිතරම වැඩනේ...""""""

මායී අන්කලුයි එහෙමම ගේ ඇතුලට ඇතුලු වෙනකොට ඇන්ටිත් සාලේට ආවා..

""''"'''' අයියෝ පුතේ එනකොට කියලා එන්න එපැයී.. බලන්න මේ අපේ පුතා කිව්වේ නෑනේ අද ඔය ළමයා එනවා කියලා.. මට හොදට කෑම ටිකක් හදන්න තිබුනා...''''''''""

ඇන්ටී මාව දැක්කා විතරයි හෑල්ලක්ම කියවගෙන කියවගෙන ගියා..

"''""""' නෑ නෑ ඇන්ටි අයියා කිව්වා.. කොහෙද මන් මේ එයාටවත් කියලා නෙවෙයි ආවේ.. මන් මේ ලගකට ආපූ ගමන් මේහේටත් ගොඩ් වෙලාම යනවා කියලා හිතාගෙන ආවේ.."'"'"""

මේවාන්Where stories live. Discover now