12 මේවාන්

865 90 6
                                    

12. කොටස

""""" ඔව් ඔව්.. ඕන්න තාමත් බලාගෙන තමයි ඉන්නෙ.. හැබැයි මචන් උබට හිතෙන්නේ නැද්ද ඌ දැන් ලස්සන වෙලා කියලා...""""""

හරියටම හරී මිනිහව මන් මේ දැක්කේ සෑහෙන කාලේකින් ඒ දවස් වල  ඌ මොකාද එකා වගේ හිටියේ.. එකපාරටම මූ කොහොමද මෙච්චර ලස්සන උනේ..

"'''"'" අඩෝ ඒක තමයි බන් මාත් මේ බැලුවේ.. මූ ජිම්වත් යන්න පටන් අරගෙනද... පොඩ්ඩක් හොයලා බලහන්කෝ...""""'

"""'" එහ්හ් ඒහ්හ්.. මේවා පොඩ්ඩක් හිටාන්.. පොඩ්ඩක් හිටාන්.. දැන් කියහන් උබ ඔය මොන වන්නමද නටන්න ලේස්ති වෙන්නේ කියලා.."""""

අරූ නලලත් රැලි කරගෙන මගේ දිහා බලන් ඉන්නවා..

"""""" ඇයි මොකෝ... ඒක නෙවෙයී ඇත්තටම මූ කොහොමද දන්නේ මන් අර සිනෙත් එක්ක ලගිනවා කියලා..."""""

"""""" හානේ හානේ සිනෙත්ගේ හැමදේම දන්න, උබ දන්නේ නෑ සිනෙතුයි උබේ සීනීයර් උත්තමයයී ඉස්කෝලේ කාලේ ඉදන් ගජ යාලූවෝ කියලා.. """"""

"""""" ඒක මන් දන්නවා බම්ලෝ.. ඒ උනත් මන් හිතන්නේ නෑ සිනෙත් ඕහොම දෙයක් අරූට කියාවී කියලා අනික මූ සෝෂල් එකට කලින් පුදුම වදයක්නේ දුන්නේ..."""""

මමයි යසිරුවයි වෙන දෙයක් කතා කරන ගානට ශේප් එකේ අරූ දිහා බල බලා කියවන්න ගත්තා.. ඇත්ත මට උදේ එලියට බහිනකොටත් යකා ආවේස වෙලා තමයි ආවේ.. ඒත් ඉතින් ලස්සන ලස්සන දේවල් පේනකොට නිකන් අමුතු මෙව්වා එකක් එනවා නේ..

"""""" මල්ලීලා දෙන්නා... මොනාද අහක බලාගෙන මන් ගැන කතා කරන්නේ.."""""

මාගේ සීනීයර් උත්තමයා එහෙම අහනකොට මට බකස් ගාලා හිනාව පැන්නා..

""""" අප්පෝහ්හ්.. බලන් ඉන්න තරම් රස පුඩිමනේ... නේ බන් යසා.."""""

මමත් පැනපු ගමන් එහෙම කිව්වා...

"""""" නෑ නෑ බල බලා ඉන්න ඕනී නෑ බලලා කොහොමද ළමයෝ පුඩින් වල රස බලන්නේ.. කාලාම බලන්නකෝ..""""""

අරූ එහෙම කියලා අන්තිමටම මට ඇහැකුත් ගැහුවා..

""""""" රස බලන්න නෙවෙයී.. කඩලා ගන්න ඕනී මුගේ ඇ$& ට දෙකත් එක්කම...""""""

මන් හිතෙන් හිතාගෙනම අහක බලා ගත්තා... ඒ ඉන්නකොට තමයී සිනෙත් අයියත් ඔතනට කඩන් පාත් උනේ..

මේවාන්Where stories live. Discover now