11. කොටස
"""""" කව්ද බන් ඒ පොර..මේ අපේ එකෙක්ද ?.""""""
අර අනිත් ඩොක්ටර් එහෙම ඇහුවා...
"""""" මෙහේ වරෙන්කෝ පෙන්නන්න...""""""'
නිකේෂ් එහෙම කිව්වම තමයි මගේ කකුල් දෙකත් එක්කම පණ නැති වෙලා ගියේ...
"""""" නෑ නෑ එක්කෝ දැන්ම කියන්න බෑ මන් උබට පස්සේ කියන්නම්... උබලත් පොඩ්ඩක් පරිස්සමින් ඉදහන් දැන් කොල්ලෝ#*& කාරයෝ වැහි වැහැලා නේ.. උන්ටත් දකින් දකින එකක්..."""''''
මන් එහෙම්ම හැරිලා යන්න හදනකොට,,
"""""" අහ් මේ පොඩි මාස්ටර්.. """""
නිකේෂ් එහෙම කියාගෙන පුටුවෙන් නැගිටලා මන් ඉන්න තැනට ආවා...
"""""" මේන්න වතුර බෝතලේ... කැඩුවේ නෑ හරිද...""""""
ඌ ඒ ටික හයියෙන් කියලා...
"""""" ආපහූ ජීවීතේට මට උබේ දේවල් එපා..."""""
ඒ ටික මට විතරක් ඇහෙන විදියට කිව්ව.. මන් අතට දීපූ වතුර බෝතලේත් අරගෙන කෙලින්ම ආවේ ස්ටූඩන්ට් රූම් එකට.. මන් යනකොට යසීරූ පුටුවේ වාඩී වෙලා කාත් එක්කද මන්දා කෝල් එකක..
"""""" කෝ මේ මගුලේ බෙහෙත් ටික.."""''""
මන් බෑග් එකත් එහාට මෙහාට කර කර හොයලා ගත්තේ බෙහෙත් ටික එලියට ගත්තා...
"""""" ඒයී මොකෝ උබට ආපහූ මිග්ග්‍රේන් තද වෙලාද...""""""
යසිරූ කෝල් එකේ ඉන්න ගමන්ම එහෙම ඇහුවා.. මාත් හ්ම් කියලා ඔලුව ගහ ගත්තා.. ටිකක් වෙලා එහෙම ඉන්නකොට මට එතනම නින්ද ගිහින්. මගේ ඔලුවේ හීනේන් පේන්නේත් නිකේෂ් කියපුවා.
""""""" ඒ මෙවාන්.. මෙවාන්.. """""""
තද නින්දේ ඉදපු මට එකපාරටම යසිරූගේ කඩහඩ හීනෙන් වගේ ඇහෙනවා. ඇස් බොහොම අමාරුවෙන් ඇරගත්තා..
"""""" මේ උබට ගොඩක් අමාරුයිද.."""""
මන් අමාරුවෙන්ම ඔලුව උස්සන ගමන්,,
"""""" නෑ නෑ බන්.. මේ බෙහෙත් එකට ටිකක් සැරට නින්ද යනවා ඒකනිසා මේ...""""""
""""""" කෝ මේ උබේ ඇස් දෙක හොදටම රතු වෙලා.. බලහන්කෝ.. ඇග ටිකක් රස්නෙයී බන්.."""""
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...