මේවාන් 42
""''''''' නෑ ඉතින් මෙයාට කෙල්ලේකුත් නෑ... මන් ඒ අක්කට කිව්වා.. මෙයාට කෙල්ලේක් නෑ කියලා... තාත්තගේ ඔක්කෝම බිස්නස් ලොකූට හම්බ වෙනවා කියලත් කිව්වා..."""""""
ඒම කියනකොට ලොකූ මගේ දිහා බලනවා... නිකන් මූණේ තියෙන්නේ අනේ ඕක නවත්තපන් වගේ ෆීලීන් එකක්..
"""""""" මන් නවත්තන්නේ නෑ.. පුලුවන් දෙයක් කරපන්..""""""
මාත් ලොකූ මගේ දිහා බලනකොට දිව ඇදලා අහක බලාගත්තා..
"""""''' ඉතින් ලොකූ මොකද කියන්නේ...""""""""
තාත්තා ලොකූගෙන් අහනකොට මිනිහා නොසෑහෙන්න අසරණ උනාද කොහෙද...
"""""'"" අනේ.. නෑ.. මේ.. මෙහෙම හොදයි තාත්තේ.."""""'"
තාත්තත් හැබැයී ඊටපස්සේ මුකුත් කියාගෙන ගියේ නෑ..
"""""""" සුදූ පුතා අද හවසට නේද ක්ලිනිකල්ස්...'"""'''
අම්මා එහෙම අහගෙන වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටා...
"""''''''' ඔව් මන් 11.30ට විතර යන්න ඕනී.. කාර් එකත් ඒ වෙලාවට හම්බ වෙනවා..."""""""'
මාත් එහෙම කියාගෙන අම්මගේ පිටිපස්සේන් කුස්සියට ගියා..
""'''''''" මේ ඇත්තටමද කිව්වේ අර ඔයාලගේ ළමයෙක් අයියා ගැන ඇහුවා කියලා..""'''''''
අම්මා කුස්සියට ගියපු ගමන් මගෙන් ඇහුවා...
""""''""" බොරු කියන්නේ මොකටද අනෙ... ඇත්ත කිව්වේ... මට කියන්න තිබ්බේ ලස්සන උනාට වැඩක් නෑ.. පොඩි කොල්ලෝන්ට ඉන්න දෙන්නේ නෑ කියලා..'''''"""
"""'"'''" සුදූ දැන් ඕක නවත්තන්න.. දැන් ගිහින් බෙදාගෙන උදේට කන්න.. මමත් කනවා බඩගිනී..""""""
අම්මා උදේ ඉදි ආප්පයි , චිකන් කරි එකකුයි හදලා... අම්මා කාලා ඉවර වෙලා ටික වෙලාවකට පස්සේ මාත් කෑම එක බෙදාගෙන ගිහින් tv එක ඉස්සරහා වාඩි උනා..
"""""""" ඈපෝ... මේ චැන්ල් වල මෙලෝ කමකට ඇති දෙයක් යන්නෙ නෑනේ.. බැලුවොත් ඇඩ් වරුසාවක් තමයි යන්නෙ.."""""'''
Tv එක බල බලා ඉන්නකොට ඒකේ ගියපු කතාවේ පොඩි සිද්දියක් නිසා,,,
"""""""" අම්මේ මේහ්හ්... ඔන්න ඔය තරහ මරහා අතෑරලා අපි යමුකෝ අම්මලගේ ගමේ... ලොකු මාමගේ දැන් තරහක් නැතුව ඇතී... අනික මට දැන් එයාලව මෙලෝක මතක නෑ... ලොකු තාත්තගේ මල්ලීලා දැන් ලොකුත් ඇති නේ...""""""
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...