මේවාන් 34
""""""ඇතෑරපන් මිනිහෝ... උබට ඕනී ඕනී දේ කරන්නේ නෑ මන්.. අද කොහොමත් මන් එන්නේ නෑ තමුසේ එක්ක යන්න...""'''''
ඒ කියනකොට නිකේෂ් මාව අතෑරියා... මාත් මොහොතක්වත් හිටියේ නෑ එහෙම්ම ගෙදරින් එලියට බැස්සා...
"""''''" මල විකාරනේ අෆ්ෆා... මගුල මෙතන මට නීතී දාන්න එන්න...""""""
පාරේ යනගමන්ම මන් ගෙදරට පික් මී එකක් දා ගත්තා.. කොහොම හරි හවස 7 වෙන්කොට මන් ගෙදර.. මන් ගෙදර යනකොට අම්මයි, තාත්තයි , ලොකුයි තුන් දෙනාම ගේ ඉස්සරහා බෙන්ච් එකේ වාඩි වෙලා මොකක් හරි බර කතාවක..
""''''''"" අහ් ඔය එන්නේ ඉලන්දාරියා...මන් නම් හිතුවේ තව රෑ වෙයි කියලා..."""'"""
අම්මා ගේ ඇතුලට එබිලා වෙලාව බලන ගමන් කිව්වා.. මන් බලාගෙන ආවේ ගොටුපාලයගේ මූණ දිහා..
""""''''"" අෆ්ෆා ආදරවන්තයා හම්බ උන නිසා වෙන්න ඇති මෙච්චරටම සතුටින් ඉන්නේ. මන් ඒකටත් කරන්නම්කෝ..."''''''''
මන් හිනා වීගෙන අම්මා ලගට ගිහින් එයා වාඩිවෙලා හිටපු තැනින් ඉදගෙන එයාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා... ඒ දෙන්නා තුන්දෙනා එක්ක රටේ වෙන දේවල් බිස්නස් ගැන ලොකු ලොකු කතා ගියා.. මන් අම්මගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන ඇස් වහගෙනම හිටියා...
"""""""" කෝ නැගිටින්න.. මොනාද සුදුට අද රෑට කන්න හදලා ඕනී...""""""""
අම්මා මාවත් නැගිට්‍ටවන ගමන් මගෙන් එහෙම ඇහුවා...
""""""' රෑට එපා අනේ.. මන් කාලා ආවේ... මට මහන්සී මන් යනවා දැන් නිදා ගන්න..""""""
මන් තාත්තටත් යනවා කියලා කියාගෙන උඩට ඇවිත් කෙලින්ම ගියේ වොශ් රූම්.. විනාඩියට දෙකට වොශ් එකකුත් දාගෙන 8.15 වෙනකොට ඇදට පැන්නා..
කොහොමහරි උදේ 7ට වගේ මට ඇහැරුනා.. ලෙක්චර්ස් පටන් ගන්න තියෙන්නේ 10ට.. නිදිමතේම මන් ටවල් එකත් අරගෙන විශ් රූම් එකට ගියා. දොර ඇරපු ගමන්ම,,,,
""""""" එහ් සොරී සොරී..."""""
මන් පටස් ගාලා ආපහු දොර වහලා එලියට පැන්නේ ඇතුලේ ගොටුපාලයා හෙ#* ලුවෙන්ම ඉන්නවා දැකපු නිසා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...