38. මේවාන්

366 45 1
                                    

මේවාන් 38

""""" මල්ලී උබට ඕවට විදවන්න වෙනවාමයී... """"

ඈතින් යන සර් දිහා බලාගෙන යන මම  ආපහු හැරිලා බැලුවේ නීකේෂයා කියපු දේ නිසා....

""""""" තමුසේ වෙන කෙනෙක් හොයා ගන්නවකෝ..මටම වදේ දෙන්න එන්නේ.."""""""

මට කෑ ගහලා එහෙම කියන්න ඕනී උනත් මන් ආපහු දුවගෙන ගියේ නිමන්ත සර් ලගට

""""""" සර්, ඊයේ හදිස්සියක් වෙලා ගියානේ අනේ මට අහන්නත් බැරි උනා.. ඒක දැන් හරිද..."""""""

"""""''" ඒක හරි දරුවෝ.."""""'"

නිමන්ත සර් මන් දිහා බලන්නේවත් නැතුව එහෙම කිව්වා..

"""""""" මේ මනුස්සයා මූණක් දිහාවත් බලන්නේ නෑනේ..""""""

මන් එහෙම හිතන ගමන් ආපහු සර්ලගට ලන් වෙනකොට,

"""''"""" දරුවෝ දැන් වෝඩ්ස් යන්න වෙලාව හරි නේද.. රස්තියාදු වෙවී ඉන්නේ නැතුව ලැබෙන වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න."""""""

මේ මනුස්සයා කියන විදියට බනිනවද නැද්ද කියලා හිතා ගන්නත් බෑ..

"""""""" සර්, සර් මාත් එක්ක තරහින්ද ඉන්නේ..""'''""

බැරිම තැන මන් එහෙම ඇහුවා,,

"""""""" අයියෝ ඔයා එක්ක මන් මොකටද තරහා වෙන්නේ.... ඔයා මගේ ස්ටූඩන්ට් කෙනෙක්නේ දරුවෝ..""""""""

ඒක කිව්වම නම් මට ටිකක් තද උනා,,

"""''''''' ඒ කියන්නේ මන් නිකන්ම නිකන් ස්‍ටුඩන්ට් කෙනෙක් විතරයී..""""""

මට කිය උනා නෙවෙයි ඒක මගේ කටින් පැන්නා.. නිමන්ත සර් අමුතුවට වගේ මගේ දිහා බලාගෙන හිටියා..

""""""" කමක් නෑ මන් එහෙනම් යන්නම් සර්..."""""""

මන් එහෙම් කියාගෙන හැරිලා ආවා... ඒ එනකොට ඉස්සරහටම යසිරු එනවා...

"""""""" සෝක් බේසිකයා කැන්ටිම ලග හිටපු හැටි..""""""

"'''""''''' කැන්ටිමේ ලග තමයි හිටියේ.. මේ පොඩි වැඩකට මෙහේ ආවේ... """"""""

""""""" හරි හරි දැන් යමන්.."""""

ඊටපස්සේ අපි දෙන්නා එක්ක ආපහු අපේ වෝඩ් එකට ගියා... වෝඩ් එකේ නම් එදා වැඩක් තිබුනේම නැති තරම් පේෂන්ලත් 13ක් වගේ හිටියේ.. මන් කල්පනා කර කර හිටියේ මන් දැන් නිකේෂ්ට කරන්නේ මොකක්ද කියලා...

මේවාන්Where stories live. Discover now