මේවාන් 40
"""""""උබ කොච්චර දේවල් කරත්.. උබ කොල්ලෝ දහ පහලවක් එක්ක මොනා කරත් මන් උබව අතාරින්නෙ නෑ... මොකද උබ මගේ.. එච්චරයී...""'"'"'
නිකේෂ් එහෙම කියලා මටනැවතත් ඇග කිලි පොලා යන විදියට මගේ නලලට කිස් එකක් දුන්නා..
""'""""යකෝ මේ මනුස්සයට මේ කරලත් මාව එපා වෙන්නේ නැද්ද...""""""'
මට කල්පනා උනේ ඒක..
"""""""" මන් මේ මනුස්සයට ආදරේ කරන්නද..''''''''''
""""""' බෑ බෑ... ඒහෙම වෙනවා කියන්නේ... අනික මට මාව සුවර් නෑ මේ සම්බන්දේ මේ ටික කාලේට මෙහෙම නම් තව දුරට මේක ඇදගෙන ගියොත්..""""""
මන් හිත දෙගඩියාවෙන් පිරිලා තිබුනෙ... තාමත් නිකේෂ් මාව බදාගෙන...
""""""" සුදූ... මොනවද කල්පනා කරන්නේ.. හ්ම්ම්... ඊලගට මට ඔයාව එපා වෙන්න කරන්න ඕනී මොනවද කියලද...""""""
""""""" කමක් නෑ ඔයාට හිතෙන දෙයක් කරන්න හැබැයී කවදාවත් ඔයා ඔයාටම රිද්ද ගන්න එපා.. මන් දන්නේ නෑ ඔයාට ඔයාව වටිනවද කියලත් අඩුම ඔයාට මේලෝකේ කව්රුම හරි වටිනවද කියලත්.. හැබැයි රත්තරන් මතක තියා ගන්න. මේ අයියා ඔය ඔයා ගැන හිතනවටත් වඩා කැමති කියලා...""""""""
'""'''"'" සෙස් කමක් නෑ... අපි දෙන්නම දන්නවා ඒක අපිට අත්‍යාවශ්‍යම දෙයක් කියලා.. අදින් පස්සේ මන් කවමදාකවත් ඔයාට රෙස්ට්‍රික්ෂන් දාන්නේ නෑ.. හැබැයි සුදූ ඔයාට තාම දැනිලා නෑ.. ඔයා ඇත්තටම ආදරේ කරන කෙනෙක් එක්ක ඒ දේවල් කරනකොට දැනෙන හැගීම.. ඔයාට හම්බ වෙන ආගන්තුක විනාඩි 10ට 20ට බ#& ඩු ටික යනකන් ගන්න ආතල් එකට වඩා සිය දහස් ගුණයක් වටින ඒ හැගීම ඔයා විදලා නෑ සුදූ..."""""""
මාව බදාගෙන මගේ කන ලග තියාගෙන කියන ඒවට මට ඇත්තටම කියන්න දෙයක් තිබුනේ නෑ... මොනා හරි පොඩි දෙයක් අල්ලගෙන ආපහු රන්ඩුවක් අල්ල ගන්න හිතුනත්...
"""""""" මොකද දෙයියනේ මේ මනුස්සයා මෙච්චර මගේ පස්සේන් එන්නේ...""""""
ආපහූ ආපහූ මගේ ඔලුවේ වැඩකරේ ඒක.. එකපාරටම නිකේෂ්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා..
''''''''''''' මට තව විනාඩි විස්සක් දෙන්න මන් පුලුවන් ඉක්මනටම එනවා..""''""""
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...