44. මේවාන්

633 68 16
                                    

මේවාන් 44

""""""" ඒහ් ඔහොම ඉදපන්... තමුසේගේ ඇගේ තිබුන..."""""""

මන් හරියට දැක්කේ නැද්ද.. නැත්නම්... මන් හිතේ තිබුනු දෙගිඩියාවත් එක්ක ලොකූගේ ලගටම ගියා..

"'"""""" අයින් කරපන් ඔය රෙද්ද...'''''''''

""""""" මේවාන් තමුසේට විකාරද... යනවා මන් ඇදුමක් දාගෙන එන්නම්.. එතකොට කතා කරන්න තියෙන දෙයක් කතා කරමූ..."""""""

මන් බොහොම ඉවසීමේන් ආපහු කිව්වා,,,

"""""'""" මන් උබට මේ ආපහු කියනවා.. අයින් කරපන් ඔය රෙද්ද.. මට මේ උබ එක්ක හැමිනෙන්න ඕනී නැහැ...""""""

මන් ඒක කියනකොට ලොකූ ලග තිබ්බ කලිසම අරගෙන අදින්න හැදුවා...

"""''''''" හොදින් නේ බැරී... තොට දැන්..."""""""

මන් ලොකූ පටලවගෙන හිටපු රෙද්ද ඇදලා ගත්තා.. මිනිහා කලිස්ම අදින ගමන් හිටපු නිසා මන් රෙද්දෙන් ඇදපු පාර ඌ වැටෙන්න ගියා...

""""''"" හරී.. මට වැරදුනේ නෑ... කියපන්... කියපන්... උබගේ මෙතන තිබුනු කැලලට මොකක්ද උනේ...""'''''''

"""""""" නෑ මට හොදටම මතකයී... මන් එදා උබට මොකක් හරි එකකින් ඇන්නා... තමුසේ තමුසේට ඒ කැලලා තිබුනා..."'''''''"

මන් ලොකූගේ අහනකොට ඌ මුකුත් කිව්වේ නෑ...

""""""" කියපන් මිනිහෝ මොකක්ද උනේ කියලා.. තෝ එදා...""""'""

මන් ඔලුවත් අල්ලගෙන එතනම බිම වාඩි උනා...

""'''''''''' මන් ඒක මැකුවා... සර්ජරි එකක් කරලා ඒක මැකුවා.."""""""

ලොකූ මන් ලගට ඇවිත් මාව අල්ලගත්තා..

""""""" නෑ.. නෑ.. නෑ... උබලා ඔක්කෝම කරේ බොරූ.... අම්මා, තාත්තා උබල ඔක්කෝම බොරු කාරයෝ...""""""

මන් ලගට ආපූ ලොකූව එහාට තල්ලූ කරා.. මොකද කවදාවත් මුගේ ඉස්සරහා අඩන්නේ නෑ කියල හිටපු මම බිම වැටීගෙන අඩන්න ගත්තේ.. අවුරුදු ගානක් මන් රැවටුනා කියලා දැනුන තරහා එක්ක...

"'''''''''' අනේ සුදූ "'''"'"''

ලොකූ ආපහු ඇවිල්ලා බිම වැටිලා හිටපු මාව බදා ගත්තා...

"""""""" අමතක කරන්න.. මල්ලී මන් වදින්නම්.. ඒක අමතක කරන්නකෝ..."""""

ලොකූ මන් ලගට ඇවිල්ලා එහෙම කිව්වත්,,

මේවාන්Where stories live. Discover now