22. මේවාන්

717 72 6
                                    

22. මේවාන් 

"""'"'' අනේ මේ විකාර නටන්නේ නැතුව ඉන්නවා බය නෝවී..."""'''""

මන් ශේප් එකේ ආපහු වට පිට බැලුවේ මොකෙක් හරි එකෙක් මේ පැත්ත බලන් ඉන්නවද කියල... මන් හෙමින් සීරූවේ මගේ කකුල නිකේෂ් කකුල දිගේ උඩ ගියා..

'"'"""'" ඇටයෝ... ඕක නවත්තපිය.. මන් මේ ඇදන් ඉන්නේ පිජාම එක..."""""'

ඒක ඇහුනා විතරයී මට බකස් ගාලා හිනා ගියා.. තා පොඩ්ඩෙන් රන්දෙත් යනවා...😂 මන් හිනා වේවීම මේසේ යටට් පොඩ්ඩක් එබුනා...

"""""'' මොකක්ද බූරූවෝ ඔය කරන්නේ... තෝ එක්ක හිටියොත් නම් මට මේ ජොබ් එකත් දාලා යන්න වෙන්නේ..""""""

නිකේෂ් ලැජ්ජාවේන් රතු වෙලා... ඒ මදිවට ගෑනීවගේ නාහෙන්ම අඩනවා..

"""''''' බැලුවෙද... නැගලද කියලා බැලුවේ... අනික පිජාම එකට හොදට පේනවත් නේ..."""""'

ඊටපස්සේ ඔන්න මිනිහා  කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා...

""'''''' හරී හරී... හිනා වෙන්නේ නෑ.. ඕන්න හොදේ... මේවාන් හිනා වෙන්න එපා.. හිනා වෙන්න එපා..""""""

දෙයියන්ගේ පිහිටින් ආපහූ ඊට වඩා හයියෙන් හිනා ගියා.. ඕන්න ඒපාර නම් මිනිහා මගේ දෙසවත් බැලුවේ නෑ.. අහක බලාගෙනම කනවා... ටිකක් වෙලා යනකොට ඉතින් මගේ හිනා වෙන සන්නීයත් ඉවර උනා...

""""""" හරී දැන් හිනා වෙන්නේ නෑනේ... මෙහේ බලනවකෝ..."""""

මූ ඒත් මාව ගනන් ගන්නේ නැතුව අහක බලාගෙනම ගිලිනවා...

""""""" කතා කරන්නේ නෑනේ.. හාහ්හ් කමක් නෑ.. මන් යනවා.. තවුසෙට කතා කරන්න ඕනී උනාම කතා කරනවා... වෙන එක්කෙනෙක් එක්ක...""""""

මන් එහෙම කියාගෙන පුටුවෙන් නැගිට්ටා.. අනිත් පැත්ත හැරෙනකොටම නිකේෂ් මගේ අතින් අල්ල ගත්තා...

""""""" මෝඩයා... 30ටත් කිට්ටුයී තාමත් මේ වගේ ඒවට අහු වෙනවා නේ...""'''"""

මන් එහෙම හිතන ගමන් නිකේෂ්ගේ පැත්තට හැරුනා...

""""""" වාඩි වෙන්න ඉතින්.."""""

මාත් හ්ම්ම් කියගෙන වාඩි උනා...

"""""" මන් හරිම බෝරින් නේද...""""""

ටිකක් වෙලා කතා නොකර හිටපු අපි දෙන්නාගෙන් ආපහු මුලින්ම නිකේෂ් කතා කරන්න ගත්තා..

මේවාන්Where stories live. Discover now