02. මේවාන්
"""'"" වාහ්හ්... මිස් ඔක්සිජන් මාස්ක් එක දාන්න...""""""එතකොට තමයි මට තේරුනේ පේෂන්ගේ හාට් එක ආපහු වැඩ කරන්න ගත්තා කියලා...
""""" කොල්ලා දක්ෂයා නේ... එකපාරින්ම පේෂන්ව ගොඩ ගත්තා...""""
ඒ ඩොක්ටර් මගේ පිටටත් තට්ටුවක් දාන ගමන් මිස්ලා ලගට ගියා... මාත් ශේප් එකේ අපේ යාලූවෝ ඉන්න පැත්තට ගියේ දාඩිය පෙරා ගෙන..
""""" යකෝ බලහන් මෙච්චර එවුන් ඉද්දී ඒකටත් මමනේ අහු උනේ...'"'''''
අපිත් ටිකක් වෙලා පේෂන් ලගට වෙලා ඉදලා.. මන් ඇහැ දාගෙන ගියේ අලුතින් ආපූ ඩොක්ටර් ලගට..
මගේ ඉව දැනිලද කොහෙද මගේ යාලුවා මගේ පිටිපස්සේන්ම එනවා..'""""" මොකෝ බම්ලෝ මගේ පිටිපස්සේන්ම එන්නේ..""""
මන් බැරිම තැන යසිරුවගෙන් එහෙම ඇහුවා..
'""""" මේ මේවාන් ඒ මනුස්සයට පාඩූවේ ඉන්න දීපන්කෝ... මොකක්ද බන් ඒ මනුස්සයා අහිසකයෙක්...""""
මන් ඒත් ටික වෙලාවක් මුගේ මූණ දිහා බලන් හිටියේ මූට මොකක්ද මේ එකපාරටම ඇති උනු කැක්කූම කියලා...
"""""" අනේ මොකක්ද තොට ඔච්චරටම තීන අමාරුව.... මුලින්ම කියපන් තෝ ඌට කැමතිද කියලා..""""
""""" අනේ මේ තොට වගේ අමාරුවක් මට නෑ හොදේ.... මන් කියන්නේ මිනිස්සුන්ට පාඩූවේ ඉන්න දීහන්කෝ... අනික තෝ දැනටමත් අර සිනෙත් එක්ක සම්බන්දයක් තියෙනවා නේ...'"''"'
""""'' අනේ මේ ඌ මොකෙක්ද බන්... හිටපන් පොඩ්ඩක් මන් මිස් කෙනෙක්ගෙන් හරි ඩොකාගේ නම අහලා බලන්න...""'""
අරූ එපා එපා කියද්දී මන් මිස් කෙනෙක් හොයාගෙන ගියා....
"""""" Gm මිස්... අර කලින් ඉදපු ඩොක්ටර් අලුත් එක්කෙනෙක්ද..."""""
ආයී ඉතින් මට එච්චරයි මිස්ගෙන් අහන්න ඕනී උනේ.. ගෑනී එහෙන් පිටින්ම ලෙක්චර් එකක්ම මට දුන්නා.... පොරගේ මෙහෙට ට්‍රාන්ස්ෆර් එකක්. මිනිහත් අපේ කැම්පස් එකේම තමා...
"''"''" ෂිට් බලහන්කෝමූ fb නැද්ද කොහෙද බන්... නිකේෂ් කියලා මන් සර්ච් කරලා බැලුවා ඒත් හොයා ගන්න බෑ... මන් මේ instagram බැලුවත් එක්ක ඒකෙත් හොයා ගන්න නෑ ඕයී.."""""
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...