19. මේවාන්

647 71 1
                                    

19. මේවාන්


'"'""""" අහ්.. මේ.. ම... මා...මේ නෑ... නෑ සර් ෂර්ට් එක දෙන්න...."""""'

එකපාරටම ෂොක් වෙලා වගේ හිටපු නිසා මන් ගොත ගහ ගහ වගේ ඒක කියලා දැම්මේ..

""""""" ෂර්ට් එක විතරද ඉතින් හෝදලා දෙන්නේ...""""""

නිමන්ත සර් ඒක කිව්වම මන් ගල් ගැහිලා වගේ ගියා....

""""""" ඒහ්හ්හ්හ්හ්හ්....""""""

මට එහෙම කියනවෙනකොට මන් ඇස් දෙක අල්ල ගත්තේ නැත්නම් තව පොඩ්ඩක් ඇස් දෙකත් ගැලවිලා යනවා.. ඒ තරමටම මන් කන්ෆියුස් වෙලා හිටියේ...

"""""" අයියෝ.. ඔහොම බලන් ඉන්න එපා දරුවෝ.. මන් ජෝක් එකක් කරේ... """""""

ආපු ලැජ්ජාවට මන් පැනපු ගමන් සර්ගේ අතින් ෂර්ට් එක අරගෙන වොශ් රූම් එක ඇතුලට රිංග ගත්තා...

""""""" අනේ මේ සර්කාරයා නම්... මගේ හාට් එක නිකන් පිස්සු නටනවා වගේ දැනුනේ..."""""

මන් පරිස්සමට කොෆී හීරිලා තිබුනු තැන් ටික හේදුවා.. කොච්චර හේදුවත් ඉතින් වැඩක් උනේ නෑ..

""""""" මොන උත්තක්ද මේක යන්නේ නෑනේ..."""""

මන් ආපහු ෂර්ට් එක දිහා බලන ගමන් මටම එහෙම කියා ගත්තා...

"""""" හානේ හානේ... මෙතන පැල්ලම යන්නේ නැති වෙයන් නැති වෙයන්.කියලා හිතින් හිත හිතා දැන් මෙතන අනේ යන්නේ නෑ යන්නේ නෑ කියලා වැලලෙන්න හදන්න එපා බේසිකයා.."""""

"""""" ඒකත් ඇත්ත හැබැයී.. දෙයියනේ සර්ගේ ඇග... නිපල් දෙක කඩලා ගන්න හිතෙනවා.."""""

""""""  මන් මොනවද යකෝ මේ හිතන්නේ... සිහියට වරෙන් මේවාන්.. ඒ මනුස්සයා තමුසේගේ ගුරුවරයෙක්..."""""

මහ ලොකු බොබි බිල්ඩර් ඇගක් නොවුනට සර් සාමාන්‍යයෙන් ඇග මේන් ටේන් කරන් යනවා කියලා පේනවා.. කොහොමත් මන් කැමතිත් ඒවගේ  mature  බොඩි එකකට... හෝදන එක කෙසේ වෙතත් මන් ෂර්ට් එකත් අතේ තියාගෙන මනෝපාරක් ගහගෙන ඉන්නකොට,

""""""" දරුවෝ මොකද පැල්ලම යන්නේ නැද්ද..."""""

එහෙම අහගෙන බාත් රූම් එක ඇතුලට නිමන්ත සර් ආවා..

"""""" අහ් මේ ස.. සර්‍ර් මේක යන එකක් නම් නෑ වගේ... දැන් මොකද කරන්නේ..""""

මේවාන්Where stories live. Discover now