32. මේවාන් ( 18++)

1K 60 1
                                    

මේවාන් 32

""""""" ඒහ්හ් මුන් දෙන්නා කිව්වා නේ අදුරන්නේ නෑ කියලා..."""""""

මන් ඇස් දෙකත් ලොකු කරගෙන කල්පනා කරේ මුන් මොකටද මට ඊයේ බොරු කරේ කියලා...

"""""""" ඇස් දෙක නලලේ තියාගෙන තව ටිකක් වෙලා බලාගෙන හිටාන්කෝ.."""'''''

මන් මේ රත් වෙලා ඉන්න අස්සේ මූ මගෙන් ආතල් ගන්නවා..

"""''''"" අයියේ අනේ ඔයී.. අන්න නිමන්තයා ලොකූගේ අත අල්ල ගත්‍තා...""''''

""''''''''' නියමායී..."""''

මන් නාහෙන් අඩනකොට මේන්න මූ ආතල් එකේ හිනා වෙනවා...

"""""" මොකෝ තමුසේ හිනා වෙන්නේ..""""""

""""""" නෑ නිකන්.. හින ගියා මට..""""""

මන් ඔරවගෙන ඉන්නකොට,,

""""""" හරි ඉතින් යහලු මිත්‍රකමට අත පොඩ්ඩක් ඇල්ලුවම මොකක්ද වෙන්නේ.."""""""

මන් එහෙම කිව්වත් උන් දෙන්නා දිහා බැලුවම ඕන ගොං මගුලකට පේනවා එතන මොකක්ම හරි තියෙනවා කියලා..

""""""" අනේ ඒ කියන්නේ අර ගොටුපාලයගේද නිමන්ත සර්... බෑ බෑ මන් ඉන්නකන්.ඕක වෙන්න.දෙන්නේ නෑ..""""""

මන් කන්න වගේ ඈතින් හිටපු උන් දෙන්න දිහා බලන් හිටියේ....

'""'''''''" මේහ්හ් මොකෝ උබට ඔච්චරටම අවුල් ගිහින් තියෙන්නේ. අනික ඔය නිමන්තයා උබේ කව්ද.. """"""

"""""" මගේ සර්.. ඇයි මට දුක් වෙන්න බැරිද..""""

මමත් නිකේෂ් කියනකොටම කියලා දැම්මා..

""""""" උබේ විතරක් නෙවෙයි මගෙත් සර්නේ.. කෝ මට එහෙම අමුතු දුකක් නම් දැනෙන්නේ නෑ..""""""

""""""' අයියේ වදින්නම් කට වහගෙන ඉන්නවා... මෙතන මට එපා වෙලා ඉන්නකොට තව කියවන්නත් එනවා... """"""

මන් නිකේෂ්ට බැනලා ආපහු ඔලුව දැම්මේ අර පැත්තට...

""""""" කෝ මේවාන් මේ පැත්තට හැරෙනෝ.. දැන් කියනවා මොනවද කන්නේ.."""""""

නිකේෂ් මෙනු එකත් මගේ පැත්තට දික් කරලා ඇහුවා.. මාත් ඔය අතට අහු වෙන එකක් පෙන්නලා නිකන් ඉදියා..

""""""" මුන් දෙන්නා කොහොමද අදුරන්නේ.. අර හෝතම්බුවා මොකද නිමන්ත සර්ට මගෙන් එහාට වෙලා ඉන්න කිව්වේ... මන් එහාට වෙන්නේ නෑ.. හිටාන්කෝ සර්ගේ ඇගේම එල්ලීලා ඉන්නවා.."'""""""

මේවාන්Where stories live. Discover now