31.මේවාන්

495 60 4
                                    

31.මේවාන්

""""" කොහෙද බූරූවෝ ෆෝන් එක තියන්නේ.. තොට මන් දැන් උදේ ඉදන් ගන්නවා..."""''"''

ආන්සර් කරා විතරයී සභ්‍ය වක් මාලාවක් ඇහුනා.. ඒ උනාට මන් කියන්නේ නිකේෂයා මට  හොද කුනුහරුප දෙක තුනකින් බනින්න තිබුනා...

"""""""" අනේ අනේ බබා සොරී.. නැගිටින්න පරක්කු උනානේ.. ෆෝන් එක බලන්න උනේ නෑ.. මන් මේ දඩි බිඩි ගාලා ඇද ගත්තා.. කොහෙද ඔය  ඉන්නේ.."""""

මන් මේ ඔයාලගේ හන්දිය ලග ඉන්නේ.. මන් ඉස්සරහට එන්නද..

""""""" හා ඔහොමම එන්නකෝ...මාත් ඉස්සරහට එන්නම්...'""""""

ෆෝන්.එක සාක්කුවට දාලා මන් පහලට බැස්සා.. මන් යනකොට ලෝකූ යන්න ඇදගෙනවත් නෑ...

"''''''''" සුදූ කොහෙද දුවන්නේ කාලා යන්න දරුවෝ..""""""

මන් අම්මට නොපෙනෙන්න යන්න හැදුවට මාව දැකලා...

""'""""  බෑ බෑ අම්ම්මේ හොදටම පරක්කුයී...""""""

"'""""" මේ ළමයා නම්.කවදාවත් හැදෙන්නේ නෑ.. මන් මේ පාන්දර ඉදන් උයනවා හැමදාම නොකා දුවනවා...""""""

මට ඈතට ඇහුනා අම්මා මට බනිනවා.. මන් පාරෙ ඉස්සරහට ටික දුරක් යනකොට දොස්තරයා එනවා ඉස්සරහින්...

"""""" අහ් අද ඇදන් ඇවිල්ල ඉන්නේ ලස්සනට...""""""

මාව දැක්ක ගමන් නිකේෂ් කිව්වේ ඒක... මොකද අද කලබලේට වැඩිය ඇදුම් තෝරන්න උනේ නෑ.. අනික වෙනශා මන් අදින්නේම ශෝට්ස් අද දිග එකක් ඇදපු නිසාද කොහෙද මේ.වරුණාව...

"""""" අනේ යනවා  යන්න.. මන් කවදත් ලස්සනයී.."""""""

එහෙම කියන ගමන් මන් ඉස්සරහින් වාඩි උනා..

""""""මේ අයියේ අද පොඩි ගමනක් යන්න ඕනී.. ""''''

නිකේෂ් ඒක කියන්න කලින් මන් ඒහෙම කිව්වා..

""""""" ඒ කොහෙද... """""

"""""" තැන මන් කියන්නම්.. මේ අපි කාර් එක හරවගෙන ගිහින් ඉස්සරහා හන්දිය මෙහායින් තියෙන ලොකු ගහ යටින් නවත්තමූකෝ...""""""

ආයී ඉතින් නෑ බෑ නෑ කිව්වා විතරයී අදාල තැනින්ම පාක් කරා... 10.45ත් උනා 11 ත් උනා.. 11.10 ත් උනා මේ ලෝකූ තාමත් නෑ....

මේවාන්Where stories live. Discover now