මේවාන් 33
""""""" මේ බබා අපි මොනා හරි කමු.. ඔයා ඔහොම ඉන්නකෝ....''"""""
නිකේෂ් මගේ නලලටත් කිස් එකක් දීලා කාමරෙන් එලියට ගියා.. මාත් ටික වෙලාවක් ඇදට වෙලා උඩ බලන් ඉන්නකොට මට මැවී මැවී පෙනුනේම නිමන්ත සර් ගොටුපාලයා එක්ක ඉදපු එක..
""""""" මේක හරියන්නේ නෑ.. මොකක් හරි කරන්නම වෙනවා.. කෝ මේ time table එක...""""""
ෆෝන් එක අතට අරගෙන group එක පීර පීර හේව්වේ නෙස්ට් වීක් එකේ ටයිම් ටේබල් එක..
"""""" හදිස්සියට මේ මගුල් එකක්වත් හොයා ගන්න නෑ රෙද්ද...""""""
Group එකටයි, රෙපාටයි ඔක්කෝටම බැන බැන මන් යසිරුට කෝල් එකක් ගත්තා..
""""""" අහ්හ් දැන්ද උබලට අපිව මතක් උනේ.. අලුත් මනුස්පයා එක්ක රවුන් ගහනකොට අපිව කොහොමත් අමතක ඇතී..'''"'"""
බම්ලා හලෝ කියන්නත් කලින් ඔය ටික කියාගෙන ගියේ..
"""""" නෙදකින් බලහන් කෝල් එක ආන්සර් කරපු කැත... අපි මේ අනේ මගේ යාලුවා.. දවස් දෙකක් තිස්සේ දැක්කේ නෑ.. කටහඩක් අහන්න හම්බ උනේ නෑ.. සුවෙන් සතුටෙන් ඉන්නවද දන්නේ නෑ කියලා හිතාගෙන කෝල් එකක් ගත්තම.. උබලා මෙහේ මිනිහෙක් අල්ලගෙන අපිට කතා හදනවා.."""""
මන් ඒක කියලා ඉවරයක් වෙනකොට අරූ මහ සද්දෙන් හිනා වෙනවා...
""""""" අනේ ඉතින් මන් නොදන්න භාණ්ඩේනේ උබ... සුවර් එකටම ලගු පිලක් අස්සේ ඉදගෙන වෙන්න ඇති ඔය කතා කරනවා ඇත්තේ..""""
""""""" ඔව් ඔව්.. මන් මේ තොට කෝල් කරේ මේන්න මෙහේ හිම්ලට දා ගන්න බෑ කියනවා.. පේන්නේ නෑලූ.. උබට පුලුවන් නම් ටෝච් අල්ලන්න එන්න කියන්න ගත්තේ..."'"""""
මෙහෙම කුණුහරුප කතා කරන්න තුන් හිතකවත් තිබ්බේ නෑ.. මේකා නේ මාව ඇවිස්සුවේ...
""""""" ආන්න් මන් කිව්වේ... අනිවා දහ දුරාවේ ඇවිදලා වෙන්න ඇතී..""""""
"""""" බම්ලෝ කියන එක අහපන්කෝ.. මන් මේ ගෙදර ඉන්නේ...""""""
කොහෙද මූ එක්ක තව කතා කරොත් ගත්ත කාරනේ අමතක වෙනවා..
"""""" කියහන් කියහන්. මන් අහන් ඉන්නේ... අද මොන කොල්ලටද හිත ගියේ.. එහෙම නැත්නම් කාත් එක්ක ලගින්න ඕනී වෙලාද මේ වටපිටාව පිරික්සන්න යන්නේ.."""""
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...