මේවාන් 37
"""'''''''' මොකක්ද මිනිහෝ කරන්නේ...""""'"""
නූල් පොටක්වත් නැතුව ඇද උඩ හිටපු මන් උඩ විසික් උනේ ගොටුපාලයා එකපාරටම දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ආවම...
"""""" ඔහ්හ් සෝරී.. ඉක්මනට ඇදුමක් දා ගන්නවා..."""""""
මේ මිනිහ කොහොමද යකෝ මගේ කාමරේට මෙහෙම එන්නේ... අම්මයි තාත්තයි දෙන්නා නැති උනාමනේ මුගේ සෙල්ලම් පටන් ගන්නේ..
""'''''''''' මේ පරයා තොට මන් කිව්වා එකපාරක් මගේ ලගින්වත් යන්න එපා කියලා..."""''''''
මන් ලග තිබ්බ ෂීට් එකෙන් මාව කවර කර ගන්න ගමන් කෑ ගැහුවා..
"""'''''''' මේ... මේක මොකද හිස් වෙලා.. උබ හරියට බෙහෙත් ගන්නේ නෑ නේද... තෝ හැමදාමත් කරන්නේ බොරුව..."''"''''''
එකපාරටම ලොකූගේ අතේ තිබුනු මගේ බෙහෙත් බෝතලේ දැකලා මන් ඌ ඉන්න පැත්තට ඇදුනේ ඒක ඇදලා ගන්න...
""''''''''' දීපන් බම්ලෝ ඕක... උබට වැඩක් නෑනේ මන් මොනා කරත්..""""""
මන් ඒක ගන්න යනකොට මේ මිනිහා හිස් බෙහෙත් බෝතලේ ඇදලා ගත්තා...
""""""" සුදූ කෝ පෙන්නවා අනිත් බෙහෙත්....""'''''''
මූ එහෙම කියන ගමන් මගෙ කාමරේ ඇස් යවලා හෙව්වේ මගේ අනිත් බෙහෙත් ටික..
""""""" මන් මොකටද ඒව උබට පෙන්නන්නේ... තෝ දැන් මෙතන හොද මිනිහා වෙන්න හදන්න එපා... තෝ තමයි මේ ඔක්කෝටම මුල..""""""
මන් ඇදෙන් බිමට වැටිලා තිබුනු කලිසමත් ඇදගෙන ලොකූ ලගට ගියා...
"""""""" උබට මතක නැද්ද උබ මට පොඩි කාලේ කරපු දේ... තෝ එදා එහෙම දෙයක් මට කරේ නැත්නම් අද මට මෙහෙම බෙහෙත් බොන්න වෙන්නේ නෑ යකෝ.."""""'''
මන් එහෙම කියාගෙන ලොකූ ලගට ලන් උනා..
"""""""" ඒවා වෙලා ඉවරයි සුදූ... දැන්ම කියපන් උබ හරියට බෙහෙත් බොනවද නැද්ද කියලා.. මන් දැන්ම අම්මට කෝල් කරලා කියනවා..""""""
මූ එහෙම කියන ගමන් උගේ සාක්කුවේන් ෆෝන් එක ඇදලා ගත්තා.. මන් පුලුවන් ඉක්මනටම උගෙන් ෆෝන් එක ඇදලා ගත්තේ අම්මා මේක දැනගත්තොත් මන් ඉදලා ඉවර නිසා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...