09.කොටස
"""""" මේ නාකී ගෑනීටත් එන්න වෙලාවක් තිබ්බේම නැද්ද..""""""
මන් එහෙම හිතනකොටම,
"""""" ඒ මල්ලී අතෑරපන් බන් අම්මා එනවා... එයා දැක්කොත් විනාසයී...""""
අරූ හොදටම බය වෙලා...
"""""" කමක් නෑ ඇන්ටිත් මේවා දකින්න එපැයී.. එතකොටවත් මේ මගුල ඉවරයක් වෙයිනේ.."""""
අරූ එහාට මෙහාට දගලනවා..
ඇන්ටි දොර රෙද්ද එහාට කරන් එනවත් එක්කම මන් නිකේෂයගෙන් එහාට උනා.. මන් එහාට වෙනකොටම මූ මගේ ෂර්ට් එකෙන් අල්ලගෙන අදිනවා.""""" සුදූ....මොකක්ද ඔය කරන්නේ... ඔය ළමයගේ t shirt එකෙන්.අදින්නේ.."""""
""""""නෑ අම්මේ මූ මේක ආපහු ගෙනැල්ලා දෙන්නේ නෑලූ... මේක..."""""
නිකේෂයා එහෙම කිව්වා.. අනේ මන්දා එක්කෝ.මේ මනුස්සය හද්ද ගොනෙක්..අවුරුදු 30ටත් කිට්ටුයී කියන ඒවා..
""""" ඉතින් මල්ලී කැමති නම් එයාට ඒක දෙන්න.. ඔයා පොඩි ළමයෙක් නෙවෙයි නේ.."""""
ඇන්ටි එහෙම කිව්වම මූ මටත් ඔරවගෙන් රූම් එකෙන් එලිය ගියා.. ටිකක් වෙලා ඉදලා මාත් එලියට ගිහින් ඒ ආපූ මිනිස්සු එක්ක කතා කර කර ඉදියා..
"""""" පුතේ එන්න යමු කට්‍ටිය එක්කම කෑම කන්න..""""""
බොරු කියන්න ඕනී නෑනේ මුන් එක හිනා වෙලා හිටියට මන් නම් පට්ටම බඩ ගින්නක හිටියේ.. මේසේ ලගට ගිහින් මන් ප්ලේට් එකක් ගත්තා..
මගේ පිටිපස්සේන් තව ප්ලේට් එකක් උස්සගෙන නිකේෂ් ඉන්නවා.."""""" මොකක්ද ඕයී ලැජ්ජ නැද්ද ගෙදරට ආපූ අමුත්තෝ කන්නත් කලින් පිගානක් උස්සගෙන එන්නේ..'""""
මන් අරූට විතරක් ඇහෙන්න ශේප් එකේ කිව්වා..
"""""" පොඩි එකෝ බඩගින්නේ ඉන්නේ.. උදේ වෝඩ් එකේදි කන්නත් බැරි උනා.."""""
"'""""" අනේ බාබා.. වෝඩ් එකේදී බඩගිනි කිව්වා නම් බඩපුරෙන්න දෙයක් දෙනවා නේ.."""""
මන් මූට එහෙම කිව්වම මූ එකපාරටම මගෙන්,,
""""" ඇයි මොනාද දෙන්නේ..""""""
"""""" බබාලට ඉතින් කිරි විතරයී නේ සත්තලන් දෙන්නේ..""""""
මන් මූට එහෙම කියන ගමන් ශේප් එකේ වටපිට බලලා හිමීට මූගේ අතන මිරිකුවා.. මිනිහා උඩ විසික් වෙලා ගියා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...