10. මේවාන්
"""""" ම්ම්... හරිම සෝක්.. අද රෑට නිකේෂයත් ඉවරායී.... ඒ මගුලත් ඉවරයී..."""""
මන් ෆෝන් එකත් ඕෆ් කරලා කොට්ටේ යටින් දැම්මේ.. නීකේෂයා කුලප්පු වෙලා මට කෝල් ගත්තොත් කියලා.
උදේ නැගිටලා ඇදුමත් දාගෙන එලියට එනකොටම අම්මා කෑම එකත් බෙදා ගෙන ඉන්නවා..
""""" පුතා කෝ අදත් නොකාම මාරූ වෙන්න නේ හැදුවේ.. මෙහේ එනවා.. මගෙන් ගුටි නොකා..""""""
"""""" අනේ අම්මේ.. පරක්කූ වෙලා අනේ... 6.20යි.. හත වෙනකොට මන් යන්නත් ඕනී..'""""""
මන් නාහෙන් අඩ අඩාම අම්මගේ බලේ නිසා කෑම කන්න ගත්තා..
"""""" පුතා ලොකූ ආවම රණ්ඩු කරන්නේ නැතුව ඉන්න ඕනී හොදේ.. තාත්තා ගොඩක් සතුටින් ඉන්නෙ එයා අපි එක්ක ඉන්න එනවට.."""""
'""""" හම්.. හරී හරී...'"""""
මන් කියන්නම් වාලේ එහෙම කියාගෙන වතුර එකත් බීලා වාහනේට දිව්වා.. එන මගදී යසිරුවත් වාහනේට දාගෙන හැකි ඉක්මනින් ගියේ හොස්පිටල් එකට..
"""""" අහ් මන් මේ උබෙන් අහන්නමයි හිටියේ.. උබ ඊයේ හවස කොහෙද ගියේ... මන් ඒත් හිතුවේ සිනෙත් එක්ක කොහේ හරි ගිහින් කියලා.."""""
යසිරුවා මගෙන් එහෙම ඇහුවට,,,
"""""" කව්ද දැන් කිව්වේ මන් සිනෙත් එක්ක ගියේ නෑ කියලා. මන් සිනෙත් අයියා එක්ක තමයි හිටියේ...'""""""
"""""" මොකාක් ඌ මට දිවුරලා කිව්වේ උබ නෑ කියලා... පරයා මට ආපහු බොරු කරා..."""""
මන් ශේප් එකේ බලන් හිටියේ මුගේ මූණ දිහා.. නෑ සිනෙතුයි මමයි එකට ඉදියා කියලා මොකෝ මූට තරහා යන්නේ..
""""" යසිරූ.. කියපන්... මොකෝ උබට සිනෙත් ගැන කියනකොට ඔච්චර තරහා යන්නේ.."""""
""""" අනේ මට මොකටද අර කොහේවත් යන එකෙක් හින්දා තරහා ගන්නේ..."""""
""""" දැන් ඔය තාමත් තොට තරහා ගිහින්නේ ඉන්නේ.. මොකෝ කියන්නේ සිනෙත් අයියව සෙට් කරලා ඕනීද... අම්මෝ ඌ දෙන සැප කියලා වැඩක් නෑ හොදේ..."""'""
මන් අතිනුත් දාලා මූට කිව්වේ මූ මොකක්ද කියන්නේ බලා ගන්න ඕනී නිසා..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...