හෙහ් හේ උඩ පැනගෙන ආවා නේත.. 😏😂
හරි මෙහෙමයි .. මන් කලින් කියලනේ බෝන්ස් එක දුන්නේ ආයේ බහස්ප්තින්දා වෙනකන් අප්ඩේට් නැතෙයි කියල ..
ඒ උනාට මන් ඉතිම් ඊයෙත් දුන්නා නේ .. ඔව්නේ .. දුන්නනේ..
ඉතින් ඔයාලට අදත් චැපියක් ඕනේ නම් දෙයක් කරන්න වෙනවා ..
ඔයාලා මගේ අනිත් කතා දෙක කියවලා ඇතිනේ
ඒක දිග කතාවක්
නුඹ හා
ඉතින් මේ දෙකයි
උරුමක්කාරයා කතාවයි ගත්තම .. ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා මට කියන්න ..
නැත්තම් මේ කතාව මේ වෙනකන් කොහොමද කියලා කිව්වත් කමක් නෑ ..
ලස්සනයි කියලා නම් කොටන්න එපා මම කොටර්නවා උම්බලාට 😒
මේකට කමෙන්ට් ගෝල් එකක් තියෙනවා හරිත... (මාමා නෙවෙයි ඈ )
Comment 30 😇 පොඩ්ඩයි වැඩිය නෑ ..
ඉමෝජීස් සහ ලස්සනයි යන වචනය කමෙන්ටුවක් ලෙස බාර ගනු නොලැබේ ..(මන් තීරනේ කරා නපුරු වෙන්න )
හා නේ ඔන්න එහෙනම්
කමෙන්ට් 30 k ආව ගමන් ඊලග චැප්ටර් එක මන් දෙනවා ... කැමතිද වැඩේට ...
නැත්තන් ඉතින් ලබන බහස්ප්තින්දා වෙනකම් ඉන්න .. 😌
එහෙනම් කෙල්ලනේ කොම්ලනේ ඉක්මනටම සෙට් වෙමූ...
ආතරෙයි .. 😌🖤