මේ මනුස්සයා ට exam අඩේ ..
ගිය සති වල තිබ්බෙ නෑ නේ .. එව්වා මේ සතියේ .. අද එකක් ලියලා තමා ආවා .. මටත් ඇඩිලා බලන මනුස්සයටත් ඇඩෙන්නම ලියලා ආවේ ..
බ්රහස්පතින්දා තමා නිවාඩු හම්බේන්නේ දවස් තුනකට .. ආයේ බදාදා exam 🥲 ආ කමක් නෑ...
මන් මේ ආවේ බඩ්ඩක් පෙන්නන්න හාත .. ලමෙක් ඒක දිග කතාවක් කියවනවානෙ .. උන්දෑ දාන කමෙන්ට් බලන්න යනකොට අහම්බෙන් දැක්කෙ
නෑ ඉතින් මම මේ නිකන් දැම්මේ ..
මගේ කුරිරු හිත මේක දාපන් දාපන් කියන නිසා ..
කලිනුත් දවසක් මට මේක මතක් උනා ඉතින් ඒත් අද දාන්න හිතුනා ..
අහිංසක අහල්ය පුතා ව මතක් වෙනවා මට මේ දවස් වල නිතර දෙවේලේ 😪 හරි යන්නෙ නෑ හරියන්නෙ නෑ . 🥲