ආතරණීය සොම්බියනි ,
අර... මතකයිද මන් ඔයාලට කිව්වා ( කිව්වා නේද ) මට මේ මාසේ අන්තිම final exam එක වැටිලා තියනවා කියලා ..
ඉතින් විස්වාසවන්ත ආරංචි මාර්ග පවසන හැටියට ඒක ලබන මාසේ 10 / 11 වගේ වැටෙන්න පුලුවන් කියාඅ කියනවා .. (අපිට හරියටම කියලා නෑ ) ඉතිම් මේ ලමයා ඒකට පාඩම් කරනවා නේ (මැද්දෙන් මැද්දෙන් සාරුක් අයියගෙ ෆිලුමක් දෙකක් බලනවා තමෛ ඉතිම් 👉👈)
ඒක නිසා පොඩ්ඩක් පොඩ්ඩක් update ආයෙම අව්ල්සහගත වෙලා තියනවා ..
එහෙම වෙලා නේත ..
කතාවේ මාත් පොඩ්ඩක් හිර වෙලා .. හිර වෙලා කියන්නෙ දැන් ලියන චැප්ටරේ මුල තියනවා අගත් තියනවා මැද්දෙන් කනෙක් වෙන තැන පොඩ්ඩක් අව්ල් වෙලා තියෙන්නේ .. ඒකයි පස්නේ ..
මන් අද හෝ හෙටදෙන්නම් ඊලග චැප්ටර් එක ..
මේ දවස් වල ඉතින් ඒ උනාට පොඩ්ඩක් එහා මෙහා වෙයි හොදේ අප්ඩේට් දෙන එක ..
තරහා වෙන්ට එපා හොදේ .. මේ අහිංසක ඔසියානි ඔයාලට කවදාහරි දුකක් දීලා තියනවද කියන්ටකො සොම්බියනේ
ආ...නෑනේ නෑනේ ..නේත ...🤧
ඒ නිසා තරහා ගන්න එපා ..
කචාව දෙනකන් බලන් ඉන්ට .. කැමති නම් මට ලියුමක් ලියලා එවන්ට .. බලාහිදීම ප්‍රේමයක් කියලා ...' බැදීම් වලට වඩා තැම්බීම් පෝසදායි ' යන මැයෙන් ඔසියානිට ලියුමක් එවන්ට ..
බෝධි ට ලියුම් ලියන්ට කට්ටිය හිටියට මට ලියුම් එවන්ට කවුරුත් නෑනේ .. ඒ හින්දා උබලාවත් එවපල්ලා ..
ආතරෙයි ....😌🖤
මීට ලියුමක් එනතුරු බලා හිදින ඔසියානි