65

810 99 29
                                    

"කෝ කෝ, අහකට පලයන් , මට ලෑස්තිවෙන්න"

මන් ඌව අහකට කරේ දැන් පහලට යන්න ඕනෙ නිසා.

"ඒත්, නැග්ගනේ බබා"

මන් උගෙ දිහාවට දාන්න පුලුවන් මැරමුස් ම බැල්ම දැම්මා.

"නැග්ග නම් බැහැපන්"

ඌට සැර දාලා මම ආයෙම කලින් තෝරපු එක පැත්තකට දාලා හයි නෙක් එකක් හොයන්න ගියෙ අර බල්ලගෙ දත් ඇන්දම මගෙ බෙල්ලෙ නිසා.

මූ ඇවිල්ලා මගෙ වැඩ වැඩි කරනවා.

කොහොම හරි මම වොශ් දාගෙන එනකොට ඌ රූම් එකේ හිටියේ නෑ , මම ඇදගෙන ඔක්කොම වැඩ ටික ඉවර කරලා සික්‍රට් රූම් එකට ඔලුව දාලා බැලුවා .

හිතුවා වගේම මෑන් ඉන්නවා ඇතුලේ, මම ඇදල ඉවර කරපු නැති චිත්‍රයක් දිහා බලාගෙන .

'අපි යමුද"

ඌ හැරිලා බලලා මා එක්ක හිනා උනා .

ඌ එතනින් එලියට ආවත් රූම් එකෙන් එලියට යන්න හදනකොට ඌ මාව නවත්ත ගත්තා

"ඇයි"

"කෝ අර කලින් ඉල්ලපු එක දුන්නෙ නෑනේ"

"උබට දෙන එක මම කියන්නෙ නෑ ඉතින්" මූටත් හෙනාතල් ඉතින් මාව අව්ස්සලා මම ඌවත් ඇදගෙන පහලට ගියා.

පාටි එකක් කියන්නෙ මෙහෙමයි , මේක ඇවිල්ලා රහේල් අයියයි සමුද්‍ර අයියාගෙ මෙහෙ ඉන්න අනිත් යාලුවො ටිකයි එකතු වෙලා දාන පොඩි පාටි එකක්,ඔක්කොමලා හිටියේ එකොලොස් දෙනෙක් විත්‍ර රහේන් යේශ් නිව්වුන්නු ත්‍රිබලයි ඉතුරු උන් ටික අයියලා.

ඔක්කොම ටික ඇවිල්ලා දැන් උපන්දින කාරයා තමයි එන්න ඉන්නෙ , ඌ අද මෙහෙ එනවා කිව්වා. එනවා කිව්වා නෙවෙයි අප්පච්චි වැඩක් කියලා ගෙන්න ගන්නවා කිව්වා . නුවර අයියගෙ ෆැමිලි එකේ අය කෙලින්ම රෑ දොලහට සෙලිබ්‍රේට් කරලා හින්දා අව්ලක් නෑ.

අපි දෙන්නා මුගෙ ඉතුරු බාග දෙකයි රහේල් අයියයි ඉන්න තැනට ගියා .

පොඩි නිවුන්නා නම් පැත්තක් අල්ලගෙන ගොලු බේත් බීලා වගේ උගේ අත් වල ඇගිලි දිහා බලාගෙන කල්පනාවක ගිලිලා ඉන්නකොට අරුන් දෙන්නා නම් බර කතාවක .

උරුමක්කාරයාWhere stories live. Discover now