66

895 107 62
                                    

අන්තිමට ගත්ත රෙඩ්වයින් එකේ රස මදි නොකියන්න ඒ හාදුවෙ ගැබ් වෙලා තියනකොට , ඒ හාදුවෙ ගැබුරක් හොයාගෙන යන්න ඌට වත් මටවත් අමුතුවෙන් පෙලබිවීමක් ඕනෙ උනේ නෑ.

නිරායාසයෙන්ම ඇදුම් ගැලවිලා ගියේ හාදුව අතරින්ම වෙනකොට ,අන්තිමට ඌත් මාත් හාදුවත් එක්කම නතර උනේ ඇද උඩ .

හුස්ම ගන්න නතර උන පමාවට මාව පෙරලගෙන උඩට ආව ඒ අකීකරු තොල් කොච්චර කිව්වත් කොච්චර තේරුම් කරන්න හැදුවත් හාදුවක් රහ හිමින් විදිනකොට කියලා තේරුම් නොගන්න මගෙ කලබල කාර හාමුවා මගේ බෙල්ල පුරා තැවරුවේ ,හැමදාමත් වගේ ඌට ම ආවෙනික උන රිද්මෙකට .

බෙල්ලෙන් තනපුඩු වලට එතනින් නාභියට ඊට පස්සෙ තවත් පහලට , මගේ ඇදේ තිබුන රෙදි මගේ අත් වලට මිරිකවලා , පුංචි පුංචි ගෙරවුම් මගේ තොල් අස්සෙන් එලියට පනින්න සලස්සලා ඒ අකීකරු තොල් මගේ ඇගේ අයිතිය පියවරෙන් පියවර ඒ විදිහට ලියන්න පටන් ගත්තත් මගෙ කකුල් දෙක උගේ අත් දෙකෙන් අල්ලලා පලල් කරපු තැන දි ඌ හිර වුනා .

ඌ එතනින් ඉස්සරහට යනවද නැද්ද කියන ප්‍රශ්නේ එක්ක හිර වුනා වෙනකොට ඌ මගෙ බඩ උඩ ඔලුව ගහ ගත්තේ මගේ කකුල් අතරේ දන ගහගෙන .

මම සම්පූර්ණ නිරුවතින්

ඌ බොක්සර් එක පිටින්

ඔය ඉන්න තැන මම හිටියා නම් ඌ විතරක් නෙවෙයි මේක මාත් හිරවෙන තැනක් ,කාලයට ඉඩ දුන්නට මොකද කතා කරලා විසද ගන්න හිතන් හිටපු පර්ශ්නයක් අද මෙහෙම අන්තිම කටට එනකන් වත් අපි දෙන්න විසදගෙන නෑ.

බිව්වයි කියලා ඌවත් මන් වත් අසිහියෙන් නෙවෙයි,

හැබැයි එහෙමයි කියලා හොද සිහියෙනුත් නෙවෙයි

"රස්??" මම නෙවෙයි ඒ උගුර යටින් කරපු කෙදිරිල්ලට උත්තර දුන්නෙ

"රූ??" මගෙ ඉණ පිරිමදින ගමන් බඩ උඩ ගහගෙන හිටපු ඔලුව උස්සලා මගේ දිහා බලල ඒ තොල් කොදුරනකොට කදෙන් ඉස්සිලා , පහලට නැවිල ඒ තොල් උඩින් හාදුවක් තැවරුවේ උගේ ප්‍ර්ශ්නෙට උත්තරේ විදිහට.

ඉතින් එතනින් පස්සෙ පටන් ගත්තේඋගෙත් මගෙත් කෙදිරි බිත්ති හතරක් අස්සෙ කොටුවෙන අනුරාගි හෝරාවන් කිහිපයක් වෙනකොට ඌ වගේම මමත් උපරිමේටම තෘතිමත් උනා.

උරුමක්කාරයාWhere stories live. Discover now