46

866 113 35
                                    

අයේෂ්‍ය pov

"එක්කො අපි හොස්පිට්ල් එක්ක යමුද අයියේ "

මම නියපොත්තකුත් හපාගෙන ඇහුවේ රස් ව චෙක් කරන සමුද්‍ර අයියගෙන් ..

"ඔන්නෑ .. ඌට අව්ලක් නෑ ..තව ටිකකින් සිහිය එයි "

"ඒ උනාට බන් .. "

"අයා.. මෙතනින් ඉද ගනින් ටිකක් .. නැත්තන් උබට කකුල් කඩිත්තුව හැදෙනවා දැන් " රහේනයා ඇදලා අරගෙන මාව පුටුවකින් වාඩි කෙරෙව්වෙ මම කලබලේට එහාට මෙහාට ඇවිදින හින්දා ..

.
.

"ම්  .මොකද උනේ "  එකපාරට ම රස් ගේ කට හඩ ඇහෙනකොට මට උන්න තැනින් නැගිට්ටුනා ..

මන් කලබලෙන් නැගිට්ට නිසාද මන්දා රස්ගෙ ඇසුත් මගේ පැත්ත හැරිලා තප්පර ගානක අයි කන්ටැක් එකක් අපි දෙන්නා අතර ඇති වෙනකොට සමුද්‍ර අයියහෙ කටහඩින් හරි සිහියට ආවා වගේ රස් ගෙ ඇස් මට එහා පැත්තෙ බිත්තියට ගිහින් එතනින් ආයෙම සමුද්‍ර අයියා දිහා බලාගත්තා .. උගෙ ඇස් වල තිබුනේ මම කවදාවත් ඒ ඇස් වලින් දැකලා නැති වෙහෙසකාරි බවක් ..

"තමුසෙ එක පාට්ට කලන්තෙ දැම්මා .. දැන් කොහොමද ඔලුව රිදෙනවා ද "

නැගිටලා හිටපු මම ඔහොම්මම කාමරෙන් එලියට බැහැලා යන්න ගිහින් දොරෙන් එපිට නතර උනා ..

මොනා උනත් ඌ ඉස්සාහට නොගිහින් ඉන්න මම ඌට පොරොන්දු උනානේ .. හවස අහම්බෙන් වගේ ඌ හිටපු දිහාවට මම ගියත් ඊට පස්සෙ පැත්තකට වෙලා ඉන්න තරම් මම පරිස්සම් උනා ..

"ම්ම් .. අවුලක් නෑ ඔලුව පොඩ්ඩක් කැක්කුමයි . "

"ටිකක් නිදා ගත්තම.ඇරිලා යයි .. උබ බෙහෙත් බීලනෙ ඉන්නේ .."

"ම්ම් "
.
.
.

මේ ගේ ඇවිල්ලා හරි චූටි ගෙයක් .. එක කොටසක් තියනවා ඒක කුස්සියක් . ඒකෙන් පහලට බැහැලා ආවම ආයෙම එලියෙන් කාමරේකුයි බාතෲම් එකකුයි තියනවා ..බාතෲම් එකත් හැබැයි වෙනම එලියේ තියෙන්නෙ .. වත්ත හෙන ලොකුයි ..

කාමරේ ඇදේ රස්ට හදලා .. අපි කට්ටියම ලෑස්ති වුනේ බිම පැදුර දාගෙන නිදියන්න ..රස්ට නම් දැනටමත් නින්ද ගිහින් ..

උරුමක්කාරයාWhere stories live. Discover now