80
"දැන් ඇති ම්ම් .. " මගේ පිට උඩට කඩාගෙන වැටුන නාත් මගේ කොදු නාරටිය උඩ තොල් තවරලා මිමිනුවා ."ත.ව එක පාරක් " මන් කිව්වෙ අව්ල් වෙලා තිබුන ඇද ඇතිරිල්ල ඇගිලි වලට මිරිකගෙන ඒ දිහා බලාගෙන ..
"මේපැත්ත හැරෙනවා ඌ බාගෙට කෙලින් වෙලා , මගෙ කකුලක් උස්සලා අනිත් පැත්තට දාන ගමන් මගෙ මූණට එබුනේ , එලියට එන්නෙවත් නැතුව ..
"මොනාද උඹ ඔප්පු කරන්න හදන්නෙ රස් "
"...."
"ම්ම් "
දාඩියට මගේ නලලට ඇලිලා තිබුන කොන්ඩේ පස්සට කරේ මගේ මූණට පිබින ගමන් ..
"ම්ම්..උඹ මන් එක්ක ඉද්දි පේන තරන් අහිංසක නෑ කියලද .. "
මම නෙවෙයි ඌ දිහා බැලුවේ .. මන් උගේ ඇස් මගැ ඇරලා මන් දන්නෙ වත් නැති දිහාවක ඇස් නතර කර ගත්තා .
"නැත්තන් උඹ මට වඩා වල් , මට බොටම් උනාට , මට වඩා අමාරුවක් උඹට තියනවා කියලා පෙන්නන්නද "
"....."
"නැත්තන් උබෙ හයියද ..ආහ් රස් "
ඌ මගෙ අයින් වෙලා එහා පැත්තෙන් දිගා වෙලා මාව උගෙගාවට ඇදලා ගත්තා .
"මෙහෙට වරෙන් "
"පලවෙනිම එක මට සමාවෙයන් ම්ම්.. කලින් වෙච්ච දේට , මට ඕනෙ උනේ උබව පොඩ්ඩක් අව්ස්සන්න විතරයි හිතුවේ නෑ මන් එච්චර දෙයක් . ඒක මගෙ වරද , මට ඒ ගැන හිතන්න තිබුනා"
මාව උගෙ පපුව උඩ තියාගෙන මගෙ උරහිසක් පිරිමදින ගමන් ඌ කිව්වා.
"අනිත් එක මම දන්නවා , උබ පට්ට කොල්ලෙක් කියන්න , ඇත්තටම උබ මෙහෙම මට යට වෙන්න ඕන එකෙක් නෙවෙයි රස් , මන් දන්නවා ඒක , ඒත් මට කියපන් මන් කොයි වෙලාවක හරි උබට කිව්වද උබ මුලු ජීවිත කාලෙම මගේ යට ඉදන් කෙදිරි ගාන්න ඕනෙයි කියලා ම්ම් .. ආ රස් මන් එහෙම කියලා තියනවද ...
නැත්තන් උඹට මාව යට කර ගන්න තහනම් කරලා තියනවද මම
උබ මට ආදරේ නිසා මට ,මගෙ ඇගට යට උනා වගේම , උබට මාව යට කරගන්නත් උබට තියෙන ආදරේ නිසා මට උබට යට වෙන්නත් පුලුවන් .. තේරුනාද උබට?? ඒක අපි දෙන්නගෙම අයිතිය රස්