part 15

72 8 0
                                    

"ටක් ටක් ටක්"

"අඩේ මහීෂයා , තරුෂ මල්ලී........උබල නිදිද?"

ශෙනුක අයියාගේ කටේ සද්දෙට මම උඩ ගිහින් ඇහැරුනේ.

"ඇයි අයියේ.........කියන්ඩෝ......"

"නිදිද බං උබලා තාම.....වරෙල්ලා නැගිටලා පහලට.අක්කා කතා කරනවා"

නෑ බං අයියේ උබේ ආච්චිගේ රෙද්ද හෝදනවා. ඇයි උබත් එනවද.

"ආ හරි අයියේ...අපි එන්නම්"

"මහීෂයා නිදිද තාම මල්ලී...."

"ඔව්නේ අයියේ....මම නැගිට්ටවන් එන්නම්"

"ආ හරි හරි බං ලෑස්ති වෙලා වරෙල්ලා පහලට"

ශික් විතරක් මේ පොට්ට පැස්බරත් කෑවනේ වැඩේ. මායි මහීෂ අයියයි හින්දි සින්දුවකට නට නටනෙ හිටියේ රෙද්ද.
මොකෙක් ද මන්දා මේ පැස්බරා නම්.අපරාදේ ලස්සනට බල බල හිටපු හීනේ යකෝ.

"සුදූ නැගිටින්නකෝ ........ ඇති දැන් නිදා ගත්තා . කෝ කෝ නැගිටින්නකෝ"

පව් අනේ නිදාගෙන ඉද්දි ඇහැරවන්නත් ලෝබයි.

"අනේ මැනික තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ......."

" අක්කා කතා කරනවලු රත්තරං"

"අපේ එකිත් වදදනවනේ හු##"

" ආ හරි හරි දැන් ලෑස්ති වෙලා යමුකෝ ඉතින් පහලට"

අයියට චුට්ටක් ඉන්න දීලා මම ගිහින් ලෑස්ති වෙලා ආවා.

"සුදූ නැගිටින්නකෝ බබා"

මේ ගං කබර හිකනල් නිල කොබෙයියා තාම නිදි.

" හරි හරි ඒනම් ඔයා ලෑස්ති වෙන්නකෝ. මං පහලට යනවා"

" මැනික........"

" ම්ම්ම්ම්ම්...ඇයි"

"කිස් එකක් දීලා යන්නකෝ"

කියලා යන්න ගිය මාව අතින් අල්ලලා නවත්ත ගත්තා.අයියෝ මේ සද්දන්තයත් පොඩි එකෙක් වගේ නේ ඉතිම්.

"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා".

".........."

"දැන් හරිද බබාගෙ ආසාව?"

"ම්ම්ම්ම් හරිනේ"

"ඒනම් ලෑස්ති වෙලා එන්න පහලට හරිද"

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now