"සුදූ නැගිටපන්........."
"අනේ පලයන්කෝ හිවලෝ යන්න. උදේ පාන්දර වද දෙනවා රෙද්ද."
අයියා ඇවිත් නිදාගන්න දෙන්නේ නැතුව වද දෙන්න පටන් ගත්තා උදේ පාන්දරම.
"අනේ සුදූ මගේ shirt එක අයන් කරලා දීපන්කෝ පොඩ්ඩක්"
"අයන් කරනවා නෙමේ අයන් එක තියනවා බොගේ පුපේ . පලයන් බං වද නොදී අයියේ"
"අනේ හිදිස්සියි බං අයන් කරලා දියන්කො , උබ් කෝමත් ඉස්කොලෙ යන්න නැගිටිනවනේ දැන්. අයන් කරලා දුන්නොත් ලොකු chocolate එකක් ගෙනත් දෙනවා උබට"
"සත්තයි කියපන්"
"සත්තයි සත්තයි "
අන්න එහෙම වරෙන් . අයන් කරලා නෙමේ chocolate දෙනවනම් මං උබට හරි ගිනි තියන්නම්කෝ 🤭
මාත් ඉතින් නැගිටලා අයියාගෙ රෙද්දත් අයන් කරලා මගේ සුදු ඇඳුනුත් අයන් කරලා ගිහින් ඇඟත් හෝදගෙන ඇවිත් ලෑස්ති උනා.
"බිප් බීප් බීප්"
"හෙලෝ සුදූ good morning "
"Good morning මැනික , අද ඉස්කෝලේ එනවා නේද , අයියට කියලා ගෙනත් දාගන්න හොදද"
" ඉස්කෝලෙ නම් එනවා මම , ඒත් අයියා එක්ක නෙමේ ,බස් එකේ එන්නේ අද"
"ඇයි අයියා කෝ"
" එයා කොහෙද ගියා උදෙන් ම හදිසියක් කියලා "
" හා හා මැනික ඉන්නකො , මම එන්නම් එක්කන් යන්න , අක්කා මාව ගිහින් දාන්න්ම් කිව්වා , ඒ එක්කම ඔයාවත් එක්කන් යන්න එන්නම් "
"ම්ම්ම් හරි අයියේ "
"හරි හරි මැනික , තියනවා බයි"
"බායි සුදූ"
...................................................................
මාත් ඉතින් ලෑස්ති වෙලා පහලට ගිහින් හිටියා අයියා එක්කන් යන්න එනකම්. ටිකකින් අයියා ආවා , මාත් ඉතින් අම්මාට වැඳලා අයියා එක්ක ගියා. Car එක drive කරේ අක්ක්කා.අක්කා අපිව ඉස්කෝලෙ ගාවින් දාලා ගියා.
අයියා නම් prefect room එකට ගියා. මමත් clz එකට ආවා මගේ අපායේ සහයකයෝ ටික හොයා ගෙන..................................................................
"අනේ අනේ , පෙනේද පොඩි පගයොන්ගේ වැඩ උදේම ඇවිත් clz අස්සේ මල් කඩන ලස්සන"
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼