Chapter - 1

5K 479 315
                                    

2020 වසර


Minie

minie:
ටේහ්‍යුන්ග් කොහෙද ඉන්නේ ?

Tae:
සොරි මිනී..
මට ඉතිහාසය පංතියට එන්න බෑ..
මට ටිකක් අසනීපයි වගේ..

minie:
ඕහ් ! නෑ..
ඔයා අසනීප වෙලා නෑ..

minie:
ඔයා ඔයාගෙ
ක්‍රශ් එක පස්සෙන් යනකොට
මං දැන් ටිකකට කලින් ඔයාව දැක්කා.. මොකද්ද එතකොට තියන අසනීපේ ??

Tae:
ශ්ශ්ශ්...!!
ඒක රහසක් විදියට තියාගන්න..

minie:
ඔයා ආයෙත් පංති මගඅරිනවා..
ටේ, මේක හොඳ දෙයක් නෙමෙයි..
දැන්ම පංතියට එන්න !

Tae:
බෑ !
අද රිපෝට් එක,
ඒක ඉදිරිපත් කරන්න ඕන මම..
මම ඒකට සූදානම් උනේ නෑ..

minie:
මොකද්ද ? ඇත්තටමද ?
මැඩම් ඒකට සූදානම් වෙන්න,
අපිට සතියක් දුන්නා..
ඔයා තාම සූදානම් උනේ නැද්ද ?

minie:
Oh my god !
Kim Taehyung !!

Tae:
අහන්
මං ඉතිහාසයට පොඩ්ඩක්වත් කැමති නෑ..
ඒක ඇත්තටම හරිම කම්මැයි..

Tae:
අනිත් එක,
මට මොනවද ඒකෙන් ලැබෙන්නෙ ?
මං ඉගෙන ගන්නෙ,
fashion designer කෙනෙක් වෙන්න !
ඉතිහාසඥයෙක් වෙන්න නෙමෙයි..

Tae:
මම මගේ designs අඳිනකොට ,
ඉතිහාසෙ පාවිච්චි කරන්න ඕනද ?
Duh no !

minie:
ටේ, ඔයා මගේ හොඳම යාලුවා..
ඒත් ඔයා කරන හැමදේම,
මම ඉවසන්නෙ නෑ !

minie:
ඔයා මේ දේ ගොඩක් වතාවක් කරලා තියනවා..
දැන් ඇති !
මට ආයෙත් ඔයාට උදවු කරන්න බෑ..

Tae:
ජිමින් එපා ප්ලීස් !






Mrs. Min

mrs. min:
මිස්ටර් කිම්,
මගේ ඔෆිස් එකට එන්න..

mrs. min:
දැන්ම !!




"ආහ් !! මේ වතාවෙ මොකද්ද වෙලා තියෙන්නේ ?!"

"මට අහන්න ලැබුනා ඔයා හිතාමතාම මගේ පංති මගඇරියා කියලා.."

Since 1894  ||  Taekook  [ ONGOING ]Where stories live. Discover now