ජිමින්ගේ දහඩිය රැදුණු නලල පුරාවට ඇලුණු දම්පැහැ හිස කෙස් අතරින් ජන්ග්කුක් ජිමින්ව සිප ගත්තා. තමන් මුළු හදවතින්මත් සමහර විට ඊටත් වැඩියෙන් හැම අංශුවක්න්ම මේ දුක පාට පුංචි ඇස් අයිති ආත්මය එක්ක බැදිලා ඉන්න බව ජන්ග්කුක් හොදින්ම වටහාගනිමින් හිටියා. ජිමින් ඇහිපිය නොගහන්න තරම් පරිස්සමෙන් මුළු වෙලාවෙම ජන්ග්කුක් දිහා බලන් හිටියා. ජන්ග්කුක්ගේ හැම අංග චලනයක්ම හාදු රටාවක්ම හුස්මක්ම ජිමින් මතක තියා ගත්තා. ජන්ග්කුක්ගේ හුරු පුරුදු බෝල ඇස් අතරේ අතරමං වෙන්න.... තව තව අතරමන් වෙන්න... ආයේම අතරමන් වෙන්න එයාට ඕන උනා.
ඒත්.......
දේවල් වෙනස් වෙයි ජිමින්........
තව චුට්ට දවසකින් සමහර විටම තව මොහොතකින් ජන්ග්කුක් යන්න යයි......
ජිමින්ගෙ යටි හිත වද උනා.
එයාට වේදනාවක් දැනුනේ යටි කයෙන් නෙවෙයි.... හදවතෙන්.... රිදුනෙ හදවත තියන තැන." මගේ කැරට් අලේ.... " ජිමින්ගේ සිහින් කෙදිරිලි මැද්දෙන් ජන්ග්කුක් මිමිණුවේ ජිමින්ගෙ හුරතල් නම... එයා ජිමින්ව ශාරිරිකව සතුටට පත් කරා උනත් එයා හිටියෙත් වද වෙන ගමන්...
ෆිසිකලි පර්ෆෙක්ට් ......
ඒත් මෙන්ටලි දෙන්නම ඩවුන්.....
දුකයි.....
වේදනයි.....
අහිමි වෙයි කියලා බයයි.....
ජන්ග්කුක් තමන්ගෙ උපරිමය ජිමින් ඇතුලේ මුදා හරින කොට ජිමින් සන්සුන්ව හිනා උනා. ජන්ග්කුක් හැමදේම අවසානයේ අන්තිමම හාදුව ජිමින්ගෙ තොල් මතින් අතුරලා ජිමින්ව කිටි කිටියේ තමන්ට තුරුළු කරගත්තා.....
ජිමින් වචනයක්වත් කිව්වෙ නැහැ. අඩුම බැන්නෙවත්. ජන්ග්කුක්ට කෑගැහුවෙවත් නෑ.
" හියොන්ග් ......" ජන්ග්කුක් කෙදිරුවා. ජිමින් ඇස් අමුතු කරගෙන ජන්ග්කුක් දිහා බැලුවා.
" මගේ හියොන්ග් ...... " ජන්ග්කුක් ජිමින්ගේ කම්මුල් තදට ඉම්බා. බෙල්ල මුල ඉව කරා . අසාමාන්ය දිග හුස්මක් ඇදලා ජිමින්ගෙ සුවද විද ගත්තා....
වෙරළු මල්.......
තප්පර ගානකට පස්සෙ ජන්ග්කුක් කතා කරා.....
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...