" යූ කාන්ට් ස්මෝක් ඉන් හියර් මැඩම් " කළමනාකාරතුමා , මිස්ටර් ජන්ග් කිචන් ඒරියා එකට එහායින් තියන නිදහස් වටපිටාවේ සිගරෙට්ටුවක් අතේ තියාගෙන ඉන්න මුඩු හිසැති විදේශීය කානතාවට කිව්වා.
" සමාවෙන්න " ඩීනා කොරියානු භාශාවෙන් උත්තර දුන්නම එයා පුදුමයට පත් උනා. ඒ එක්කම වගේ එයා දෙකට නැමිලා මිස්ටර් ජන්ග්ට ආචාර කරා.
" මම ඩිටෙක්ටිව් ඩීනා විලියම්සන්.... " එයා තමන්ව හදුන්වා දුන්නා .
" ඕහ්.... හදුනගන්න ලැබීම සතුටක් අපේ හේසෝකි එක්ක වැඩ කරන පරීක්ෂකතුමිය නේද " මිස්ටර් ජන්ග් ඇහුවා.
" ආ....එතකොට මේ මිස්ටර් ජන්ග් . හේසොක්ගේ අප්පා.... අන්යහසේයෝ අප්පා.... කලින්ම ඔබතුමාව අදුරගන්න බැරි උනා " ඩීනා ආයේම හේසොක්ගේ අප්පට ආචාර කරා. එයා මෙතනට එද්දිම හේසොක් දේවල් විස්තර කරලා තිබ්බ නිසා දැනගෙන හිටියා හොටෙල් grizzly කිචන් එකේ කළමනාකාරතුමා කියන්නෙ හේසොක්ගේ අප්පා කියලා .
ඩීනා තමන්ට අප්පා කිව්වම මුලින් මිස්ටර් ජන්ග් පුදුමයට පත් උනත් ඩීනගේ ඇට්ටර පාට දැක්කම එයා ඉක්මනින් ඒක අමතක කරලා දැම්මා.
" ඔයාට සිගරට් එකක් බොන්න ඕන නම් මම ඒරියා එක පෙන්නන්නම් " ජන්ග් කිව්වා.
" නෝ තැන්ක් යු අප්පා. මම චුට්ටක් ස්ට්රෙස් උනා. දැන් මම ඕකේ. " ඩීනා හිනාවෙලා කිව්වා.
.
.
.
.
.
." කරුණාකරලා ඔයා දැන් මෙතනින් ගියොත් හොදයි ඩිටෙක්ටිව් " ජිමින් කිව්වේ වෙව්ලමින්. එයාට තව දුරටත් තමක්ව දරා ගන්න තරම් පනක් තිබුනෙ නැහැ.
" එත් ජිමින් අපිට ලොකු කාලයක් ඉතුරු වෙලා නැහැ " හේසොක් කිව්වේ ජිමින්ගෙ ගැහෙන අත් වලින් අල්ලගන්න ගමන්. එයාට ඕන උනේ හුස්ම ගන්න අමාරුවෙන් වගේ පේන ජිමින්ව කම්ෆර්ට් කරන්න.
ඒත් ඒ හැමදේටම බාදාවක් වෙන ගමන් හේසොක්ගේ රාජකාරි දුරකථන නාද උනා....
" ඩිටෙක්ටිව් දිස් ඊස් අර්ජන්ට්.... අපිව බලන්න ආපු යාළුවෙක් ඉන්නවා " ඩීනාගේන් ලැබුණු කෙටි පණිවිඩය දැකලා හේසොක් සුසුමක් හෙළුවා.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...