ජන්ග්කුක් උපන්දිනෙ ලබපු දවසේ පාන්දර යාමේ ජිමින් ගැස්සිලා වගේ ඇහැරිලා නින්දෙන්ම ජන්ග්කුක්ව තුරුළු කරගෙන ඉබින්න තියා ගත්තා. අමාරුවෙන් ඇස් ඇරගත්ත ජන්ග්කුක්ට " හැපි බත්ඩේ " කියලා එයාව ලොකු හාදුවකට පටලගත්තා. අන්තිමට එහෙම පටන් ගත්ත හාද්ද ඉවර උනේ දෙන්නගෙම පස්සවල් දෙන්නා විසින්ම රිද්දගෙන....
ජිමින්ගෙ ඇග්‍රසිව් හැසිරීමට ජන්ග්කුක් කොච්චර කෑදරද කියනවනම් එයාට පැය ගානකට නිදා ගන්න ලැබුණෙ නැති එක ගැන එයා මාර සතුටු උනා. උපන්දිනෙ දවසේ ජන්ග්කුක් උදේට ඇහැරුනෙ උපන් ඇදුම පිටින්. ජිමින්ගෙ බෙල්ල මුලට හාදුවක් තියලා එයා උදේම සුපර්මාකට් එකට යන්න පිටත් උනේ අප්පා එන්න කලින් ස්පෙෂල් මොණවා හරි හදලා තියන්න උවමනාවෙන්. ජිමින් කලින් දවසේ අප්පගේ ආසම කැම ලැයිස්තුවක්ම හදලා දෙන්න පොරොන්දු වෙච්ච එකේ ජන්ග්කුක්ට ඔන උනේ හැමදේම නැවුම් විදිහට පිළියෙල වෙනවා දකින්න .
ජිමින් ඇහැරෙනකොට උදේ නමය දහයට කිට්ටු වෙලා තිබුණා. ජන්ග්කුක් හිටියේ මුළුතැන්ගේ . බ්ලැන්කට් එක පිටින් ජිමින් ජන්ග්කුක්ව බැක් හග් කරගත්තේ මොනවදෝ මුණු මුණු ගාන ගමන්. ජන්ග්කුක් ජිමින්ගෙ චුටි අතකට ලොකු හාද්දක් තියලා තමන් කරකර හිටපු වැඩේට අවදානය දුන්නා.
" ජන්ග්කුකී...... " ජිමින් කෙදිරුවා. " ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තේ " එයා ඇහුවා.
" අප්පා එද්දි දවල් වෙනවා කිව්වා. මම තව ටිකකින් ආය සුපර්මාකට් යනවා. එයාලා අද සී ෆුඩ් ගේද්දි චුට්ටක් පරක්කු වෙනවා කිව්වා . " ජන්ග්කුක් කිව්වා.
" ම්හ්..... "
"මම බීෆ් අරන් ආවා. අපි වෙන මොනවද බේබී තව හදන්නේ .... ම්ම්ම් ඔයා මට Japchae හදලා දෙනවා නේද. බේබී මම උදේට butter milk Waffles හැදුවා. ආ avacado drink එක්කුත් ඇති ෆ්‍රිජ් එකේ. " ජන්ග්කුක් දිගටම කියෙව්වා.
ජිමින්ගෙ මූණ පිරිලා තිබ්බේ සොෆ්ට් හිනාවකින් . ජිමින් ජන්ග්කුක්ගේ ඇබ්ස් පොඩි කරන ගමන් තවත් ජන්ග්කුක්ට තුරුළු උනා.
" බේබී....... " ජන්ග්කුක් ආයේම ජිමින්ගෙ චුට්ටන් ඇගිලි වලට හාද්දක් තිබ්බා.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...