43. හීනයක් වගේ...... 🌻

674 148 41
                                    

" ගු..කි... ඒක කරන්න මට...." ජිමින් ගීතයක් වගේ කෙදිරුවා......

එයාගේ ඇස් අග කදුළු බින්දුවක් ඉතිරි වෙලා තිබුණා.....

" මට ඔයාව ඕනේ ජන්ග්කු.....කී....."

" මොකක්ද බෙබී......" ජන්ග්කුක් තොල් හපාගෙන ජිමින්ගෙන් ඇහුවා...

" මට ඕනේ.... මෙහෙම .... හාඩ්... ඒක කරන්න..... ඉක්මනට .... " ජිමින් ආයෙම කෙදිරිලි තිබ්බා.

ජන්ග්කුක්ගේ තවම තෙත කොණ්ඩ ගස් ඇගිලි තුඩු අගින් පිටුපසට කරන ගමන් ජිමින් ආයේම ටේබල් එක මත දිගැදුනා.... ජිමින්ගෙ සිනිදු කකුල් දෙපැත්තට ඈත් උනේ නිරායාසයෙන්මයි. ජන්ග්කුක්ගේ කට කොනකින් පුංචි හිනාවක් එලියට පැන්නෙ ජිමින්ගෙ හදිසි මුමන්ට් එයාව පිස්සු වට්ටන නිසා. ස්පර්ශයක්වත් නැතිව හාඩ් උන තමන්ගෙ .....ව ජිමින්ගෙ ඇතුළුවිම ගැන තෙ⁣රපන ගමන් තරමක් රළු බවකින් ජන්ග්කුක් ජිමින්ට ඇතුළු උනා. ජිමින්ට ඒ ඉන්න විදිහට ජන්ග්කුක්ව අල්ලන්න බැහැ. ඒක එයාට තත්ත්වය තවත් අමාරු කරා.

ජිමින් කෙදිරිලි තියමින් එහෙ මෙහෙ ගැස්සුනා. ජන්ග්කුක් පවා ජිමින්ගෙ නම මුමුණමින් හිටියා.......

" ශ්.....බෙබී........." ජන්ග්කුක් ජිමින්ගෙ පපුව මත හාදු තිබ්බෙ එයාව ⁣තමන් දිහාට ඔසවගන්න ගමන්...

ජිමින්ගෙ කදුළු පිරුණු ඇස් වේදනාවත් ප්‍රහර්ෂයත් විදිමින් ලාවට පියවෙලා තිබුණා.

ජන්ග්කුක් චුට්ටක⁣ට නැවතුනා....

ජිමින් ඇස් ලොකු කරලා තොල් උල් කර ගත්තා...

" මාව අල්ල ගන්න ⁣මගේ කැරට් අලේ.... මම ඔයාව උස්සගන්නයි හදන්නේ " ජන්ග්කුක් ජිමින්ව තමන්ගෙ අත් අතරට අරගත්තා. ජිමින් ජන්ග්කුක්ගේ උරහිස් වලට බරවෙලා ඉනෙන් ඉස්සුනා...

ජිමින්ට ඒක අමුතු අත්දැකීමක් අරගෙන ආවා. තමන්ගෙ ප්‍රේමවන්තයා මත සම්පුර්ණයෙන්ම රැදෙමින් ඔිගසම් වෙනවා කියන එක එයාව තව තවත් තෘප්තිමත් කරා.

ජන්ග්කුක් ජිමින්ගෙ සම්පුර්ණ බරම එහෙම්ම උස්සගෙන එයාව ඉනෙන් ඉස්සුවා. ජිමින් ජන්ග්කුක්ගේ උරහිසට බර දෙමින් කකුල් ජන්ග්කුක්ගේ ඉන වටා පටලගෙන ජන්ග්කුක්ට උපරිමයෙන් සහය උනා. ජන්ග්කුක් ජිමින්ගේ තක්කාලි වගේ චොප් වෙන බට් චීක්ස් වලින් ඔසවමින් සම්පුර්ණ ශරීරයම උඩට පහලට කරා... තමන්ගෙ කකුල් පන නැති වෙන බවක් දැනෙන්න දැනෙන්න විටෙන් විට ජිමින් ජන්ග්කුක් දෙතොල් ඉම්බා. පිට පුරා නියපහරවල් අලුත් උනා... ජන්ග්කුක්ගේ ගෙල පාමුල තියුණු දත් සලකුණු ලකුණු උනා. ජිමින්ගෙ කදුළු පේලීයක් ඉකිබිදුමක් බවට පත්වුනා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Donde viven las historias. Descúbrelo ahora