37. සමුගැනීම 🌻

569 161 59
                                    

" ම්හ්........."

සම්පුර්ණ අන්ධකාරයේ මුහුදු සත්වයන්ගෙන් නිල් ගැහුණු වෙරළ කොනක සංගීතයක් වගේ සිහින් කෙදිරිලි නොනවත්වා ඇසෙන්න ගත්තේ තරුණ යුවලක් නොනවත්වා සිප ගනිමින් සීමා විරහිතව තමන්ගෙ හැගීම් බේදා ගන්න බව පසක් කරමින්. සම්පුර්ණයෙන්ම තෙත බරිත ජන්ග්කුක්ගේ දිගු ඇගිලි ජිමින්ගෙ උඩු කය පුරාවට දුවමින් තිබු⁣ණා. ජන්ග්කුක් හිටියේ ඇස් සම්පුර්ණයෙන්ම වහගෙන උනත් එයා හරියටම සිප ගන්න ඕන තැන් එයා අත්දැකීමෙන් වගේ දැනගෙන හිටියා. ජිමින් හිටියේ අඩවන් නෙත් වලින් ජන්ග්කුක් දිහා බලන ගමන්. ඒ දෙන්නට දෙන්නා අදුරේ උනත් එකිනෙකාව හිතෙන් මවා⁣ගන්න පුළුවන් උනා. අදුර මැද්දෙන් උනත් එයාලා එයාලව අදුරගත්තා.

ජන්ග්කුක් ජිමින්ගෙ තන පුඩුවක් තදින් විකුවේ සම්පුර්ණයෙන්ම ජිමින් ඇගලාගෙන හිටපු ලොකු ටී ශර්ටය ඉවතට විසි කරන ගමන්. ජිමින්ගෙ හැසීරීමත් ඊට නොදෙවිනි උනේ නැහැ. ජන්ග්කුක්ගේ ස්වාභාවය වෙනදට වඩා ප්‍රඩන්ඩකාරි වෙච්ච එක ගැන එයා යන්තමටවත් තැවුනෙ නැත්තේ ජන්ග්කුක් ඉන්නෙ දැඩි පීඩනයකින් කියලා එයා හොදටම දන්න නිසා.

ජන්ග්කුක්ගේ සැපීම් පවා තදින් සිද්ද උනේ හරියට ආශාවෙන් මත් වෙච්ච ව්‍යාග්‍රයෙක් සිහිගන්වන ගමන්. සතියකට හරියන්න තමන්ගෙ ඇග පුරාවට පැල්ලම් මදිවට දත් පාරවල් , සිරිම් සලකුණු තියෙන එක ජිමින්ට මතක් උනාම එයා කලේ හීනෙන් වගේ හිනාවෙන එක. ජන්ග්කුක් දකුණු අත ජිමින්ගෙ යටි කය පිරිමැද්දේ එයා ඇදගෙන හිටපු කළු ජීන්ස් එකට උඩින්. ජිමින්ගෙ කෙදීරිම් වචන බවට හරවන්න ජන්ග්කුක්ට පුළුවන් උනේ ඒකෙන්.

" ගුකී.... යා..... ඔයාට..... ම්හ්........ "

ජිමින්ට අවශ්‍ය උනේ කතන්දරේ මෙතනින් නවත්වන්න උනත් ජන්ග්කුක්ගෙන් පෙනුනෙ ඒකට සුදානමක් නැති බවත්. මොනවා උනත් මේක පබ්ලික් ප්ලෙස් එකක්. කවුරුත්ම පේන තෙක් මානෙක නැති බව ඇත්ත. මෙතන පර්ෆෙක්ට්...

දිගින් දිගටම ජන්ග්කුක්ගේ යටි කය තද හැගීමකින් පිරෙනවා. ඒක ජිමින්ට දැනෙනවා...

ජිමින් හදිසියේ ජන්ග්කුක්ගේන් ගැලවිලා වටපිට බැලුවෙ හැමදේම සැක හැරලා දැන ගන්න වගේ. මොනවා උනත් එයා ටිකක් ලැජ්ජා බයට හැදිලත් තියනවා. ජන්ග්කුක් මේ⁣ වෙලාවේ වැඩියෙනුත් තව ටිකක් ඉල්ලන්නෙ තමන්ගෙ උණුසුම කියලා වාදයක් නැහැ. ජිමින්ගෙ පුංචි සුරංගනා ඇගිලි ජන්ග්කුක්ගේ සැහැල්ලු ලිනන් කලිසම අතරින් හැංගිලා යන්න තප්පරයක්වත් ගත වුනේ නැහැ. එයා හරියටම හොයන දේ හම්බුනාම ජන්ග්කුක් උගුර යටින් සංවේදී ශෘංගාරාත්මක ශබ්දයක් පිට කරා..

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now