"ආෂ් දන්නවද? මම මිනිස්සුන්ට බයයි."
"ඒ ඇයි?"
"එයාලා හරි ඉක්මනින් වෙනස් වෙනවා. වගෙම විශ්වාස කරන්න අමාරුයි."
"ඉතින් මාව විශ්වාස කරනවද?"
"ඔව්..."
"ඔහෝෂ්..."
"මොකද ඔයා බලු කුක්කෙක්... වැස්සට තෙමුන අතරමං වෙලා ඉන්න..." ශියා... මූ මේ මොනවද බං කියන්නෙ. බල්ලෙක්... එකත් වැස්සට තෙමුන."අන්තිමේදි ජෝකර් බල්ලා වුනා එහෙනම්."
"එහෙම නෑ ටුටූ ඔයා හරි ශෝක් හුරතල්" ඌ එහෙම කියලා මගෙ බෙල්ල හූරනවා. නෙදකින් මෙහෙම වෙලා මදි මට. බෝඩ් එකක් උස්සන් ඉන්නෙ නැතුව ආවා අසනීප හොද කරන්න."මොනවද මනෝ ගහන්නෙ. ටුටූ..."
"බව්... බ්ව්... බව්..."
"ආෂ්..."
"බව්...." මම අත් දෙකත් බෙල්ල ලගට කරගෙන මූණෙන් ඌගෙ මූණටම ලං වුනා."ආෂ්... එපා.."
"බව්..." මම ඒ සද්දේ දැන්මත් හරි මම ඇබාගෙ උරහිස්සෙ ඇතිල්ලුනා"නිදිමතයි මට." දෙව් මගෙ ඇස් මග ඇරලා ඇදට ගියා. එත් මේ දවස් ටිකේම වුන දේවල් නිසා මට නින්දක් තිබ්බෙ නෑ. මට දැන් හිතෙනවා වන් නයිට් එකක් අදින්න ඕනේ කියලා. මොකද මගෙ මේ අවුල් වුන හැගීම් බේරගන්න ඕනේ.
"හරි හරි මෙන්න මෙහෙ එනවා..." එහෙම කියලා ඒ යකාගෙ අත ඇල්ලුවා විතරයි කරන්ට් එක වැදුනා වගෙ මිනිහා අත ගසලා දැන්මා. නිකන් අප්පිරිය දෙයක් ඇගෙ ගෑවුනා වගෙ.
"මම කිව්වා මට නිදිමතයි කියලා."
මම මුකුත් කිව්වේ නෑ ඇත්තටම මම හිටියෙ ශොක් එකෙන්. මෙච්චර වෙලා හොදට හිටියනෙ. මොකක්ද වුනේ. ට කන්න...
මට මගෙ හිතත් නැති ආදරෙත් නැති....
මට ඔබත් ප්රේමත් නැති සුවද ලග නැති...මේ වේලාවට ෆිට් වෙන්නෙ චාමර අයියගෙ සිංදු. එවා නිතරම මාත් එක්ක වලංගුයි. ඒ හැගීම තේරෙන්නෙ තේරුම් ගන්න පුලුවන් එකෙක්ට ඉතින්. මිනිහෙක්ට අනික් ඌන්ගෙ හිත තේරුම් ගන්න කොහොම පුලුවන් වෙයිද? මට දැන් මගෙ හිතත් තේරුම් ගන්න බැරි නිසා.
මම අර පොඩි පුටුවේ ඉදගත්තා. ගෙනාව තුන් වෙනි බියර් එක බොන්න දෙව් නොහිටිය නිසා මම එකත් ගහන ගමන් හිටියෙ. කොච්චර නිදිමතක් ආවත් ඇදට යන්න, ඇබා ගාව නිදාගන්න අනේ මට හිතුනෙ නෑ. මම නිකන් අසනීපෙන් වගෙ දැනෙනවා... එත් ටිකකින් ගොඩාක් ලොකු නිදිමතක් මට දැනුනා. මම පා වෙනවා වගෙ නිකන් මලක් ගහලා වගෙ. මම නිදාගත්තා.

ВЫ ЧИТАЕТЕ
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Документальная прозаදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚